සමහර දවස් වලට අම්මා එලියෙ පොඩි පොඩි වැඩ කරද්දී පස්සෙන්ම එල්ලිලා යන්න හිතෙන වෙලාවල් තියෙනවා. මේ තවත් ඒ වගේ දවසක්. අම්මා ගොටුකොලයි තව පොඩි පැල වගයකුයි අරගෙන, අපේ පහල ඉඩමට යන්න සූදානම් උනා. අපි ඒකට පහල ඉඩම කියන්න හේතු වෙන්නෙ, අපේ ගෙදරට පහල පැත්තෙන් තියෙන වෙල් යාය ලඟ පිහිටා තිබීම තමයි.
මීට එහා පැත්තෙන් අපේ පුංචිලාගේ ඉඩම. දැන්නම් හොඳටම කැලෑ වෙලා. අපි ඉන්නේ අම්මලාගේ සීයාගෙ ඉඩකඩම් වල. උරුමයෙන් ලැබුනු කොටස්. මං මේ කිව්ව අපේ පුංචිට ලැබුනේ මී අත්තාගෙ එකම කුඹුරු ඉඩම.
මම මේ දෙවල් කිව්වේ මම දැන් කියන්න යන දේ මීට අදාල නිසා. phone එක අතේ තියාගෙන වටපිටාවේ photo ටිකක් ගන්න අතරේ මම දැක්කා කුඹුක් ගහ. අපිට මේ ගහ අලුත් දෙයක් නෙමෙයි. හරිම ලොකුවට හැදුනු, වටේටම සිසිල් හුලඟක් බෙදා දෙන කුඹුක් ගහ. දැන් එතන එකම කැලෑ ගාලක් විතරයි. මේ කුඹුර අයිනේ කුඹුක් ගහ තනියම හැදිලා විතරක් නෙමෙයි, මෙතන තියෙනවා පුංචි ලිඳක්.
ගමක හැදුන වැඩුන අයනම් දන්නවා ඇති, වෙල් යායක් ලග ලිඳක් වරදින්නෙ නෑ ඉස්සර. ඒ වගේම කුඹුක් ගහක් ලග තියෙන ලිඳක වතුරෙ සීතල අඩුවක් වෙන්නෙත් නෑ. හරිම සනීපදායක සීතලක්.
අපි පුංචි කාලේනම් අම්මා එක්ක, එහෙමත් නැතිනම් පුංචිලා එක්ක මේ ලිඳ ලගට ඇවිත් නානවා. ලිඳ ගොඩක් ගැඹුරුත් නෑ, ඒත් කවදාවත් වතුර අඩුවකුත් නෑ. මම මෙතනට එන්න කැමති වෙන්න තව විෂේශ හේතුවකුත් තිබුනා. ලිඳ එහා පැත්තේ කන්ඩියේ තියෙන්නේ කිරිමැටි 😁. ඉතිං අනිත් අයට රෙදි හෝදන්න බැරිනම් ඕන දෙයක් කරගන්න කියලා මම කිරිමැටි වලින් රූප හද හද ඉන්නවා.
කුඹුක් ගහ දකිනවත් එක්කම මට මේ අතීත කතා ඔක්කොම මතක් වෙන්න පටන් ගත්තා. කිරිමැටි වලින් සෙල්ලම් කරපු හැටි මැවිලා පෙනුනා. තව photo ටිකක් ගන්න හිතාගෙන ලගටම ගියත් ලිඳනම් පෙන්නවත් නෑ. කැලෑ වැල් වලින් වැහිලම ගිහින්.
හැම තැනක්ම තණකොල පිරිලා තිබුනත්, එක තැනක විතරක් කවුරු හරි සුද්ද කරලා වගේ තියෙනවා. දැක්ක ගමන් මම දැන ගත්තා, කවුද මේ කුඹුක් ගහ යට හුලඟේ නිදාගන්න හාදයා කියලා.
ආපහු එන්නත් හැරිලා, මට මතක් උනා ඉස්සර ලිඳ අයින්නෙන් තිබුන ඉද්ද ගහ. අඩු තරමේ ඉද්ද ගහේ සලකුනක්වත් හොයගන්න පුලුවන්ද කියල විපරම් කරත්, ගහ දකින්න ලැබෙවි කියල බලපොරොත්තුවක් නම් තිබුනෙ නැති තරම්. පුදුමයකට වගේ මට දකින්න ලැබුනෙ, තමන්වත් යට කරගන්න හදන කැලෑව එක්ක සටන් වැදිලා මලකුත් පිපිලා තියෙන ඉද්ද අත්තක් 🥰.
Wadak palak nathuwa neh inne. Hawasaka ghn oka sudda karala dala
Awa nm padu nane
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ow ow anna watina kathawak..
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
sudda karala tika dwasakin aye kale tama.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
awith sudda karala denoo ehenam.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
හපොයි මෙන්න කිරි මැට්ටියෙක්. මෙහෙම තැනක් නියමයි. අපරාදෙ ලිද වැහිල ගිහින්.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ow eke watura seethalai. niyamai.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Sudda karala aram jabok gala paninna
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
echchara loku na.. lidata bahala hitaganna puluwan 😂.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ehenm niyamai neh
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
hitha nidahas karaganna ona unama ema yanna hoda thanak wage. den kubuk gas adui ohoma thiyena ekath loku deyak 💖
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
okkoma thanakola wawila giyapu eka tamai aula. nathnam niyamai place ekanm.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
හරි ලස්සන තැනක්. ආපහු ළිඳ හදල ගත්තනම් හරි. ඒ වගේ තැනක නානකොට එන සනීපෙ....
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
lida hadala gannath wadata aya hoyaganna nane me kale.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඒක ඇත්ත. කුඹුක් ගහ යට ලිඳක් දැන් හොයාගන්නත් හරි අමාරුයි
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ow. dan e wage dewal nati wegena yanawa.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Very nice place. Green is beautiful everywhere💚
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Yes. wind is so cool under the tree.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Everything is green. 💚 It's really lucky to live in an environment like this.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
when we once experience the life in cities we know how valuable it is to live in a village.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
දැන් නම් ඔච්චර ලොකු කුඹුක් ගහක් දකින්න ත් නෑ. ලිඳ නම් දැන් පොඩ්ඩක් කැලේ ට වැහිලා වගේනේ 😬
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Poddak nemei malli lidak pennet na 😅. kubuk gaha yatanm shooi hebei.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Kumbuk gas kiyannema wathura cool karana gasak.. ALwal, gangawal gawa godak durata penna thiynwne... Linda sudda kragatta nam hari aye
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Godak kalekin pawichchi karapu nati nisa lida sudda karala ihinnath wenawa.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ape waththeth thiyenawa mehema place ekak. Ethanata giyama oya kiwa wagema mara sisilak danenne.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ow harima nidahsak danenawa e hulagath ekka.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මේ වගේ තැන් දැන් නං හොයාගන්නත් නැහැ නේද . අපේ ගෙවල් ගාවත් ඉස්සර තිබුන මේ වගේම තැනක් .අපේ පැත්තට ටැප් ලයින් නැති නිසා වතුර අඩු කාලෙට අපිත් යනවා ඒකෙ නාන්න . ඒත් දැන් ඒවා වැටවල් ගහගෙන මිනිස්සු කොටුකරගෙන .
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ow harima kalathurakin gamaka dakinna labenne dan.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
A very quiet place. beautiful green environment everywhere, cool under the shade of kubuk tree, it is also a great relief to experience such things.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Yes. really nice and relaxing.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Green everywhere 🌳💚
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
yes. that is the nature.