කුරුම්බා කියන්නෙ අපි කවුරුත් හොඳට දන්න දෙයක්. අපි ඕනම කෙනෙක් රස බලලා තියෙන දෙයක්. මේ ලඟදී දවසක් මම යූටියුබ් එකේ දැක්කා කුරුම්බා වලින් වෙනස් බීමක්, වෙනස් අතුරුපසක් හදලා තියෙන වීඩියෝ දෙකක්. මම ඒක බලන්න තරම් උනන්දු උනේ නැත්තේ, කුරුම්බා කියන්නේ කුරුම්බා නිසා. ඒ ගැන වෙනස් විදියකට හිතන්න මම පෙලඹුනේ නෑ.
ඒත් ඒ වීඩියෝ දැකපු අපේ අක්කාට ඒක උත්සාහ කරලා බලන්න ඕන උනා. ඉතිං අපි කුරුම්බා ස්මූති හැදුවා. ඔයාලාත් හදලා බලන්න. හැබැයි රස ගැන නම් මම මුකුත් කියන්නෙ නෑ 😂.
මෙහෙමයි හැදුවේ
කුරුම්බා ටිකක්(කෝප්ප භාගයක් විතර) බ්ලෙන්ඩර් එකට දාලා, කුරුම්බා වතුරත් කෝප්ප භාගයක් විතර එකතු කරලා, හොඳින් බ්ලෙන්ඩර් කර ගත්තා.ඊට පස්සේ සීනි හැන්දක් විතර දාලා ආයෙමත් බ්ලෙන්ඩර් කර ගත්තා. සීනි වෙනුවට, අයිස්ක්‍රිම්, නැත්නම් උකු කිරි උනත් එකතු කරන්න පුලුවන්. අන්තිමට, ස්මූති එකේ රසයේ වැරද්දක් නැති උනත්, අක්කායි මායි නිගමනය කලේ, කුරුම්බා වතුර ස්වාභාවික විදියටම අපිට හොඳයි කියලා.පැණි රසට කැමති වෙන කෙනෙක් ස්මූති එකට කැමති වෙන්නත් ඉඩ තියෙනවා.
අත්හදාබැලීම් හරියනවා, වරදිනවා, හරියන ඒවට අපි කැමති වෙනවා, අකමැති වෙනවා. සමාන්‍ය දෙයක් 😁.
කොහොම වුනත් කුරුම්බා වතුරත් ඉතුරු වෙලා තිබුන නිසා මට අනිත් රෙසිපි එකත් ට්‍රයි කරලා බලන්න ඕන වුනා.
මේ වතාවේ අපි හදන්නේ ජෙලි.
ජෙලටින් මේස හැන්දකට ටිකක් අඩු ප්‍රමාණයක් උණු වතුර මේස හැඳි එකහමාරක, කැටිති නැති වෙන්න දිය කරගත්තා.
ඊට පස්සේ ඒක නිවෙන්න තියලා, කුරුම්බා වතුර කෝප්පයක්, ඒ කියන්නේ මිලිලීටර් 250 මැන ගෙන, මේකට කුරුම්බා ටිකකුත් එකතු කරන්න කියලා තිබුන නිසා, පුන්චි කුරුම්බා රවුම් කපලා භාජනයේ අඩියට ඇතිරුවා. කුරුම්බා වතුර එකතු කලාම උඩ පාවෙන නිසා අපිට පොඩි වැඩක් කරන්න වුනා මුලින්ම.
කුරුම්බා වතුර එකට ජෙලටින් එකතු කරලා හොඳින් මිශ්‍ර කරගෙන, කුඩා ප්‍රමාණයක් භාජනයට එකතු කරලා ෆ්‍රිජ් එකේ තියනවා. එතකොට, කුරුම්බා ටික උඩ පාවෙන්නේ නැතුව හොඳින් සෙට් වෙනවා. ඊට පස්සේ ජෙලටින් එකතු කරපු කුරුම්බා වතුර ඔක්කොම එකතු කරලා පැය කිහිපයක් ෆ්‍රිජ් එකේ තියන්න ඕන.
![k1.jpg](https://steemitimages.com/640x0/https://cdn.steemitimages.com/DQmVvN8aRVGQgVZSENuxr835XjypDEixBD2VM79HjZ5BpTY/k1.jpg)
මේ ජෙලි එකනම් ඇත්තටම රසයි. මට ඒත් හිතුනා, කුරුම්බා නැතුව කුරුම්බා වතුර විතරක් එකතු කරලා ආයේ හදන්න.
කුරුම්බා ටික ඒ විදියට බිව්වානම් ඉවරයි නේ කියලා හිතේවි ඔයාලට. වෙනස් දෙයක් කරලා බලන්න ආසයි නම් උත්සාහ කරලා බලන්න 😁.
try karala balanna ona 😁
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
jelly eka hodai 😁.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මේව බල බල මල්ලිව mention කරන මම @ashen99
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
😂. mallila unama inna ona ehema 🙊.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
try karala balamu.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Jelly ekatanm baba kemathi wei akke 😁.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
deweni eka nam try krla blnna watinawa 😋 . Plaweni eka beela tynwa. 😁
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ow eke amuthu rasak tiyenawa.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
@rasinkani(64); ඔයා අළුත් අළුත් කෑම වට්ටෝරු අත්හදා බලනවනෙ. මේකත් අපූරුයි.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අම්මාගෙන් ලැබුන පුරුද්දක් 🤗. ඉස්සරනම් කෑම හදන්න කම්මැලි. ඒත් හදන්න පටන් ගත්තාම ආස හිතුනා.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
පොල් රා පෙරළා වගේ මට හිතෙන්නෙ😂😂😂
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඒවා තමයි මතක් වෙන්නේ මෙයාලට.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Steem Sri Lanka Discord Channel
✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Try karala balanna oni 😬
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
loku wiyadam yannwt nane.. try karala balanna 😁.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
mukuth ona na kurumba gedi deka thunak genath deno mata. jelly eka nm rasa patai. awama hadala denna.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thambilith tiyei ei pirila.
ha ha enooko. tawa ekkenektat hadala denna porondu una list ekakma tiyei 🤭.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Try karala balanna oni 👍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Aniwaryen balanna 😊.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔයාද පොල් ගහට නැග්ගෙ කුරුම්බා කඩන්න...😁
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ගස් නගින්න ඕන නෑ කෝටුවෙන් කඩන්න පුලුවන්
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
කෙක්කෙන්🙊