සැමට සුභ දවසක් !
මේ මා ස්ටිමිට් වේදිකාවට ලියන ප්‍රථම ලිපිය වෙමි.
විහාරමහ දේවිය ගොඩ බිමට ආව මොහොත සංඛේතවත් වන පින්තූරයකි.
කැළණි තිස්ස නිරිඳුන්ගෙ අයහපත් ක්‍රියාවක් හේතුවෙන් මුහුද ගොඩගලන අවස්ථාවේ එය නැවැත්වීමට තම දියණිය වන විහාරමහ දේවිය මුහුදට බිලිදීමට සිදුවිය.
එහෙත් විහාර මහදේවියගේ පින්මහිමය නිසා ඇය මුහුදට බිලිනොවී ගොඩබිමට ගසාගෙන මුහුදුවිහාරයට ගොඩගසාගෙන ආවේය. එය දැනගත් මාගපුර කාවන්තිස්ස නිරිඳුන් ඇයව කැඳවාගෙනගොස් සරණපාවාගෙන තම අගමෙහෙසිය තනතුරට පත්කර ගත්තේය.
මේ පින්තූරයෙන් දැක්වෙන අදහස මෙය වේ.
මාගේ ලිපිය කියවූ ඔබට ස්තුතියි.