වැඩත් එක්ක මේ දවස්වලනම් ගොඩක්ම කාර්යබහුල කාලයක් තමයි ගෙවන්නේ. ඔන්න ඉතින් ඒ හින්දම ගොඩක් දවස් යනකන්ම ලිපියක් ලියාගන්න තරම් වෙලාවක්වත් හිතේ නිදහසක්වත් තිබුනේ නෑ. අද ඉතින් යන්තම් පොඩි වෙලාවක් හොයාගන්න පුලුවන් උනා. අවුරුද්දේ මුල්ම දවස් කියන්නේ ඉතින් හැමෝටම මේ වගේ තමයි නේද.
මං මේ කියන්න යන සිද්ධියට ඊයේ දවසේ කොළඹ රස්සාව කරන ගොඩක් අය මුහුණදෙන්න ඇති කියලා මං හිතනවා. කොරෝනා වසංගතය පටන්ගන්න කලින් මං සතියේ දවස්වල වැඩට එන්න ගෙදරින් පිටත්වුනේ උදේ 6.10 ට විතර වගේ. ඒත් කොරෝනා අපේ රටේ පැතිරෙන්න පටන්ගත්තට පස්සේ රජයේ ආයතන, පාසැල් සහ ගොඩක් පෞද්ගලික ආයතන කලින් වගේ ක්‍රියාත්මක උනේ නැහැ. රාජකාරි සඳහාත් සීමිත පිරිසක් තමයි ගෙන්නුවේ. ඉතින් මේ හේතු හින්දා උදේට කොළඹට එන පිරිස අඩු උනා. ඒ කියන්නේ වෙනදට උදේට තිබුණු තදබදය අඩුවෙලා ගියා. ඒ හින්දා වෙනදා වෙලාවට වැඩට ආවොත් ගොඩක් කලින් ඔෆිස් එකට එවෙනවා. දවස් දෙක තුනක් යද්දී ඉබේටම ගෙදරින් එන වෙලාව 6.40 වගේ වෙන තරමටම පස්සට ගියා. දැන් ඉතින් ඒ පැය බාගේ වැඩිපුර නිදාගෙන ඇහැරින්න තමයි කාලසටහන වෙනස් උනේ 🤪🤪.

Source
ඔන්න ඉතින් ඒ පුරුද්දට ඊයෙත් ගෙදරින් 6.40 ට පිටත් උනා. ටික දුරක් එද්දී තේරුණා වෙනදට වඩානම් වාහන ටිකක් වැඩියි නේද කියලා. ඒත් ඉතින් අතුරු පාරවල්වල දාගත්තම ඒ වෙනස වැඩිය තේරුනේ නෑ. කොට්ටාව හරියට වගේ එද්දී තමයි තේරුනේ වැඩේ හොදටම බරපතලයි බයික් එකට අස්සෙන් රිංගලා එන්න තරම්වත් ඉඩක් නැතිවෙන තරමට වාහන වැඩියි කියලා. කොහොමහරි එහෙන් මෙහෙන් දාලා කොට්ටාව ටවුන් එකෙන් පැනගත්තා. ඒත් ඉතින් ප්‍රශ්නේ ඉවර නෑ. මට තේරුම්ගන්න බැරුව හිටියේ මේ මොනවා වෙලාද කියලා. එතනින් තලවතුගොඩට එද්දී තවත් ප්‍රශ්නේ දරුණු වෙලා. යන්තම් එහෙන් මෙහෙන් දාලා පේව්මන්ට් උඩින් එහෙමත් ගිහින් ඒ කලර් ලයිට් එකෙන් පැනගත්තා. එතනින් පාර්ලිමේන්තුව පැත්තට දම්මමත් තදබදය ඒ විදියමයි. ඒ හරියෙදි කොළඹට එන්න දීලා තියෙන අමතර මංතීරුවටත් පොඩ්ඩක් දකුණට වෙන්න දාගෙන තමයි දියට උයන ලඟට එනකන් ආවේ. වැඩේනම් නීතිවිරෝධී තමයි 🙄🙄. ඒත් වෙලාවේ හැටියට තදබදය අඩු කරන්න ඕනි හින්දම පොලිසියෙනුත් ඒ වැඩේට සහය දුන්නා 😎😎.
අද දවසේ රාජගිරිය ගුවන්පාලම අවට තදබදය
කොහොමහරි දෙයියනේ කියලා දන්න සියලු ශිල්ප දාලා 7.28 වෙද්දී ඔෆිස් එකට එන්න පුලුවන් උනා. කාර්වල එන අයනම් 8.00 පහුවෙනකන්ම ආවා. ඒ වෙනකනුත් මං දැනගෙන හිටියේ නෑ මේ තදබදේට හේතුව. පස්සේ තමයි හොයාගත්තේ කාරණේ. කොරෝනා වලට කලින් තිබුනාවගේ පාසැල් ඔක්කොම ඊයේ පටන්ගෙන. ඒ විතරක් නෙවෙයි රජයේ ආයතනත් පරණ විදියටම වැඩ. හැමදාම මේ විදියට එන්නත් බැරි හින්දා මං ඊයේ හිතාගත්තා අද ඉදන් කලින් වගේම 6.10 ට ගෙදරින් එන්න. ඒත් කියන්න දුකයි මට එලාම් එක වෙනස් කරන්න අමතක වෙලා ඊයේ දර්ශනේම අදත් රඟපාන්න උනා😁😁.
මම මුලින්ම රාජගිරිය ගිය දවසෙ ඔය අත්දැකීම හොදටම වින්ද. පැයක් විතර. ඒක නිසා ගුවන් පාලම නම් කවදාවත් අමතක වෙන්නෙ නෑ
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
එක විඳින්නම ඕනි අත්දැකීමක්...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Aiyoo 😂😂

දන්නේ නැද්ද ඉතින් ඩාම් වෙනවා ඩුම් වෙනවා... 😁😁
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Me dawas wala traffic eka wedei tikak. Math ada winadi 1k thiyeddi giye.😜
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මං වගේ එළ කොල්ලෙක් තමයි ඈ
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Hamme oyin giya madai😂
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔක්කොමත් හොඳයි අන්තිම වාක්‍යත් හොඳයි🤣🤣🤣🤣🤣 ammo dn ohoma thamai mn office yanna giyoyh
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔයත් ඔෆිස් යන්න පටන්ගන්න ආයෙත්...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
eka dwasak una waden ilaga dawase alin giyanm tama pudume...
tawa puluwan taram kalayak gedara idan wada karanna labewa kiyala hitaganna tama tiyenne matanm mewa dakkama🙊.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අපිට කොහෙද ගෙදර ඉඳන් වැඩකරන්න වාසනාවක්...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මතක් කරල අදවත් එලාම් එක තියන්න අයියෙ 😂
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
යන්තම් තියාගත්තා...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
School patan gannawa kiyala kalinma kiyala thibbe a nisaa...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මං දන්නේ ඊයේ...😂😂
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ara car wala yana aya kindiya dala thiyenne oyata
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
කොළඹ ට්‍රැෆික් තමයි එපාම කරපු දේ. කොළඹ නම් කවදාවත් ජොබ් එකක් කරන් නෑ කියලා හිතෙනවා ඒක දැක්කම.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අපිනම් දැන් අවුරුදු අටක් තිස්සේ මේක තමයි...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඉස්කොලෙ පටන් ගත්ත කියන්නෙ ආයෙ අහන්න දෙයක් නෑ
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
හරිම වේදනයි මට
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ගනං ගන් එපා broo..😋😋
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අම්මෝ..traffic නං කතා කරන් එපා.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
පුදුම සනීපයක් දැනෙන්නේ
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Oyatath wena wdaa.. hikz,
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ආයෙත් අහලා...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
apinam ethin payin ena nisa owa danenne na wadiye...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Kohomada eka.. 😂😂😂