අද මම ඔයාලට කියන්න යන්නේ මේ දවස්වල අපේ රටේ ඉතාමත් ජනප්රිය මාතෘකාවක් පිළිබඳව මගේ අත්දැකීම්. මේ තමයි දැනට උද්ගත වෙලා තිබෙන ඉන්ධන අර්බුදය. පහුගිය දවස් කීපය ඇතුලත මම දැක්කා අපේ සහෝදර සහෝදරියන් කිහිප දෙනෙක්ම මේ මාතෘකාව පිළිබඳ තමන්ගේ අත්දැකීම් අකුරු වලට පෙරලලා ඉදිරිපත් කරලා තිබුණු ආකාරය. මේ ලිපිය ලියන මම මේ වෙලාවේ ඉන්නෙත් ඉන්ධන පෝලිමක.
ඉතින් මෙහෙම පෝලිම් වල නිකරුනේ ගෙවිලා යන කාලය මේ වගේ අර්ථවත් දෙයකට යොදවා ගන්න එක හොඳයි කියල මට හිතුනා. හැම අඳුරු වලාකුළක් තුළ ම රිදී රේඛාවක් තියෙනවා කියන්නේ මං හිතන්නේ මෙන්න මේ වගේ දේවල් වලට තමයි.
මේ ඉන්ධන අර්බුදය එක්ක පෝලිම් වල ගෙවෙන ජීවිතේ ගැන මට තියෙන කටුකම අත්දැකීම විඳින්න සිද්ධ වුනේ මේ අවුරුද්දේ සිංහල අලුත් අවුරුද්දට දින කිහිපයකට කලින්. කොළඹට වෙලා රස්සාව කරන අපි හැමෝම ආස දෙයක් තමයි සිංහල අලුත් අවුරුද්දට අපේ ගම්බිම්වලට ගිහිල්ලා කාලය ගත කරන එක. කලින් අවුරුද්දෙ රටේ තිබුණ corona ප්රශ්නයත් එක්ක හිතේ හැටියට අවුරුද්ද සමරන එක ගොඩක් අයට හීනයක් වුණා. ඒ හින්දා මේ අවුරුද්ද ගැන ගොඩක් මිනිස්සු බලාපොරොත්තු තියාගෙන හිටියේ. ඒත් අපේ අවාසනාවකට වගේ අපේ ගොඩක් දෙනෙක්ගේ අවුරුදු දවස ගෙවිලා ගියේ ඉන්ධන පෝලිම් වල රස්තියාදු වෙවී. අවුරුදු නිවාඩුව දෙන දවසට කලින් අවස්ථා කිහිපයකදීම මගේ කාර් රථයට ඉන්ධන පුරවා ගැනීමට මා උත්සාහ කළත් කලත් එය සිදු කර ගැනීමට නොහැකි වුණා. අපිට නිවාඩු ලබාදුන් දිනට පසු දින පැය හතරකටත් වඩා වැඩි කාලයක් පෝලිමක් තුළ රැඳී සිටීමෙන් බූලියකට ඉන්ධන ලීටර් තිහක් පුරවා ගැනීමට මට හැකි වුණා.
ඒ ඉන්න වෙලාවෙත් මට හිතුන දෙයක් තමයි අපි මොන වරදක් කලාට ද මෙහෙම පෝලිමට දුක් විඳින්නේ කියන එක. කාටවත් අත නොපා අතනොපා අපි මහන්සියෙන් හම්බ කරගන්න සල්ලි වලින් තෙල් ටිකක් ගහගන්න නැති රටක නේද අපි ජීවත් වෙන්නේ කියල හිතුනම පුදුමාකාර කලකිරීමක් ඇති උනේ. දැන් මේ මොහොතේ පවා මගේ හිතේ තියෙන්නේ ඒ සිතුවිල්ලමයි. අපි විසින්ම ඡන්දය දීලා පත් කරගත්ත අදුරදර්ශී පාලකයන්ගේ ක්රියා කලාපවල වින්දිතයන් බවට මුළු රටම පත්වෙලා ඉවරයි. පාලකයන් විසින් සිදුකරන කතා ඇහුවම මේ ප්රශ්නයට තවත් අවුරුදු ගානක් යනකන් විසඳුමක් ලැබෙන බවක් නම් පෙනෙන්නට නැහැ. රටට ඵලදායී ඒ විදිහට ගත කරන්න තියෙන කාලයක් මෙහෙම පෝලිම්වල දියාරු වෙලා යන එක නම් ඇත්තටම මහා ඛේදවාචකයක්. ඇත්තටම මිනිස්සු පව්😪😪.
Ape thaththa adath polime edala awe. mewa kawada ewara weida danna aneh.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
iwarayaknam penathek maneka na me polimwala...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Maha wasseth bike wala ena aya ehem innw ne. ilagata ithn wenne minissu asanipa wena eka.
aththa thamai api mona wardk krtd apita mehem krnne 😌
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
wassa kiyala polime nogihinuth bane malli.. asarana wenawa hodatama
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අපි නිකන් ණයට ගන්නව වගේ😐 මිනිස්සු පව් ඇත්තටම 😪
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඒ වගේ තමයි පාලකයෝ හැසිරෙන්නේ..
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
😐
අඩු තරමෙ දැන් පොඩි දුරකට වත් ලේසියෙන් ගිහින් එන්න බෑ. තෙල් පෝලිමයි, තෙල් වල ගානයි😥
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
දැන් ගමනක් යන්න මාසෙකට කලින්වත් ප්ලෑන් කරන්න ඕනි...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
හැමදවසකම හැම මොහොතකම දැන් හිතෙන්නේ මේ දේ 🤕
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ekanam attatama nitarama hitata ena prashnayak tamai.... Mona deyak karanna giyath loku prashna godakata muhuna denna wela tiyenne den
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Minissu aththatama paw. ekama waradda me wage jara deshapalanayak tiyena rataka ipaduna eka wenna ati.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ape thaththath ude paya dekak withara polime indala thamai thel gahagena thibune. minissu paw. awwai wassai welawakata okkoma iwara weddi theluth na
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මිනිස්සු අමාරුවෙන් හම්බ කරල මුන් වැඩි මිලට දෙන තෙල් ටික ගහගන්නත් පැය ගණන් පෝලිම් වල රස්තියාදු වෙන්න ඕන.😡😡
සමහර මිනිස්සු පැය ගණන් පෝලිමේ ඉඳලා රුපියල් තුන්සිය හාරසිය තෙල් ගහන් යනව.ඇත්තටම මිනිස්සු පුදුම විදිහට අසරණ වෙලා.😥
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit