New Year | Just Started | 10% Sl-Charity

in hive-133716 •  3 years ago 

හායි ෆ්‍රෙන්ඩ්ස්...

කාලෙකින් තමයි ඉතින් පොස්ට් එකක් දාන්න සෙට් උනෙහ්..කොමෙන්ටුවක් දාන්න උනත් වෙලාවක් හොයාගත්තේ හරිම අමාරුවෙන්...
නව වසරකුත් එක්ක පොඩ්ඩක් කට්ටියගේ ලයිෆ් ස්ටයිල් එකක් වෙනස් වෙලා ඇති නේද???
අපේ ඔෆිස් එකේ පළවෙනිද ඉතින් සම්ප්‍රධානුකුලව සමරණවා...කැවුම් කිරිබත්..කාලා...ගනු දෙනුත් කරනවා...නව වසර සුභ වෙන්න කියලා... සාමන්‍යෙන් වෙන ක්‍රමය මෙකයි. මුලින්ම බොසා ඉතින් කට්ටියටම විශ් කරල පොඩි කතාවක් කරනවා..ඒ එක්කම අපේ කොම්පැනියේ සභාපති තුමාගේ අලුත් අවුරුදු පණිවිඩයත් භාශා දෙකෙන්ම කියනවා... එ කිව්වේ.. සින්හල..දමිළ භාශා වලින්...කතාව අවසාන කරන්නේ කෑම මෙසයට ආරාධනා කරලා තමයි. එතනදි අපි එයාලට ගනු දෙනු කරලා කැලැන්ඩර් එකකුත් දෙනවා...මේ ක්‍රමය සෑහෙන කාලයක පටන් කරන දෙයක්.

WhatsApp Image 2022-01-08 at 18.56.35.jpeg

WhatsApp Image 2022-01-08 at 18.56.41.jpeg

ස්ටාෆ් එකට මේක පොඩ්ඩක් වෙනස්..එයාලට කොම්පැණි එකෙන් දෙන ඉන්ශුරන්ස් කාර්ඩ් එකත් ඒ එක්කම දෙනවා... අපේ ඔෆිස් ඉතින් අර ලක්ශරි ගනයේ ඒවා නෙවෙයි නේ... ඉතින් පොඩියට තමයි හැන දෙයක්ම වෙන්නේ...

photo_2022-01-08_19-16-35.jpg

photo_2022-01-08_19-16-39.jpg

මොන මොන ප්‍රශ්න තිබ්බත් සුභ නව වසරක් වේවා කියලා, හිත නිදහස් කරන්න අලුත් අවුරුද්දට යන එක තමයි ඉතින් හොදම දෙය...

photo_2022-01-08_19-12-29.jpg

photo_2022-01-08_19-13-25.jpg

කොකටත් කියලා මම අවුරුද්දට කලින්ම පොඩි නිවාඩුවක් දාලා ගෙවල් පැත්තේ රවුමක් ගැහුවා...හදපු ගෙදර පොඩි පොඩි ටචප් ටිකක් තිබ්බා කරගන්නත්... ප්‍රිය බිරිදගෙන් ගැලවිල්ලක් නැහැ එවා ඉවර කරනකන්....ඒත් ඔය පොඩි පොඩි ඒවට බාස්ලා ගෙන්න ගන්නත් බැහැ නෙහ්...ඉතින් තනියම පුලු පුලුවන් දේවල් කරගන්නවා...

හොදම දෙය ඉතින් කොල්ලත් ඒවට උදවු කරන එක.. පොඩි ළමයි අලුත් දේවල් ඉගෙන ගන්න හරි ආසයි..කුතුහලය වැඩි නිසාම...මමත් ඉතින් එයාට වැඩ කියලා දීලා..පොඩ්ඩක් කඩේ යවන් වැඩ කරගන්නවා..එයා වැඩ කරද්දි හරි ජොලි... හැබැයි තරහ ගියොත් විනාසයි...ඔක්කොම විසි කරනවා...පොලවේ ගහනවා...ශේප් එකේ තමයි ඉතින් මම වැඩ ගන්නේ..

WhatsApp Image 2022-01-08 at 19.00.36 (1).jpeg

WhatsApp Image 2022-01-08 at 19.00.36 (2).jpeg

වාහනේ යද්දි උනත් මේකා එක්ක මුකුත් කරන්න බැහැ...පස්සේ සීට් එකේමයි යන්න ඔනි...බයත් හිතෙනවා වෙලාවකට...දොරවල් ඔක්කොම ලොක් කරන් තමයි යන්නේ වැඩි ආරක්ශාවටත් එක්ක...ඉතින් නවත්තපු වෙලාවට සෙල්පියක් දෙකක් ගහන්න අමතක කරන්නෙත් නැහැ...

WhatsApp Image 2022-01-08 at 19.00.36 (3).jpeg

පොඩි ළමයි ලොකු වෙනකොට දුකත් වගෙයි...හුරතල් වයසනේ...

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

මොන මොන ප්‍රශ්න තිබ්බත් සුභ නව වසරක් වේවා කියලා, හිත නිදහස් කරන්න අලුත් අවුරුද්දට යන එක තමයි ඉතින් හොදම දෙය...

Eka aththa. Relaxed mind is a good a start for the year.

ඔක්කොම විසි කරනවා...පොලවේ ගහනවා...

Hahaaa... kinda remembered me as a kid 😅😅😅

Yep... Its a kind of knowledge sharing session.....

Ohh...It is your birth day...Wish you happy birth day...

Thanks for the wishes....

ප්‍රිය බිරිදගෙන් ගැලවිල්ලක් නැහැ එවා ඉවර කරනකන්.

හිතට වැදුනම වචන ටික.🙊

පොඩි ළමයි අලුත් දේවල් ඉගෙන ගන්න හරි ආසයි...

ඒක නම්.ඇත්ත අයියේ.හරිම වටිනවා ඒක..ලොකු උනාම මොන ජොබ් එකක් කලත් එ හැම වැඩක්ම පුලුවන් වෙන එක තමයි නියම දක්ශකම❤

හිතට වැදුනම වචන ටික.🙊

Sirawata???

ලොකු උනාම මොන ජොබ් එකක් කලත් එ හැම වැඩක්ම පුලුවන් වෙන එක තමයි නියම දක්ශකම❤

Ow ow..nethnam podi wedak wath karaganna behe neh...

ඉතින් නවත්තපු වෙලාවට සෙල්පියක් දෙකක් ගහන්න අමතක කරන්නෙත් නැහැ...

එයා ශෝක්. කියුට්. පොඩි අය ලොකු වෙනකොට දුකයි තමයි.😪

සුබ අලුත් අවුරුද්දක් වේවා!❤

MOnawaa karannada...munwa loku karala daanna epai nidhahas wenna...

සුබ අලුත් අවුරුද්දක් වේවා!❤

Obatath esema wewaaa...

Putha ekka selfi gahana ekath hithala baluwama maru...Podi aya ethin ekmanata dewal egana gannawa neh. 😃

Api eyalawa hawul karaganna oni weda karanakota.... ethakota apatath podi fun ekak lebenawa...

Shooi hinawa puthage😍. danma wada tika ugannana patan aran wage 😁🤭.

danma wada tika ugannana patan aran wage 😁

Nethuwa behe neh nangi..podi podi weda ganna oni podi kaale indannma...

Aiyage face cut ekamai puthatath thiyenne.

Ehema nethuwa kohomei...ekaa magei ekaaneh bola...

hikz. 🙊🙊🙊

පොඩි එක්කෙනානම් ශෝක් 😍 සුබ අලුත් අවුරුද්දක් අයියෙ ❤️

Than ku malli...සුබ අලුත් අවුරුද්දක් mallitath...

පුතාටත් සිවිල් වැඩ දැන්ම ඉඳන් උගන්නනවා නේද. තාත්තාගේ අඩි පාරේ ම යයි .❤😍

Civil nam karanna epa mallilaaa....

පොඩ් එක්කෙනා නං ශෝයි🤩🤩....මොනා මොනා හරි ඉගෙන ගන්න ඔනි පොඩ් කාලෙ ඉදන්ම....මාත් ලගදි පොඩි Concrete එකක් දානකොට තමයි හරියටම කම්බි එහෙම ගැට ගහන විදිය ඉගෙන ගත්තෙ🙊🙊🙊🙊

පොඩි ළමයි ලොකු වෙනකොට දුකත් වගෙයි...හුරතල් වයසනේ.

ඔයා ගැනද මේ කියන්නේ.. 😂😂

Ow ow..thawama hirimal wayasa neh...

🤣🤣🤣