ඒත් මම අද අපේ තාත්තා යි අම්මයි බැලුව.. ඒ අය ඉතින් Whatsapp වලින් වැඩ කරන්න හරියට දන්නේ නෑ නේ. අනික තාත්තාගේ අය්යල අක්කලා, අම්මගේ නෑදෑ කස්ටිය දන්නේත් නෑ හරියට ඕව.. ඉතින් ඒ අය නෝමල් පෝන් කෝල් වලින් තමයි සුභ පතල විස්තර අහල ඒවා කරන්නේ.. ගෝටාභය සරුත් එවල තිබ්බේ විශ් කරලා. ඒක මට නම් ආවේ උදේ 7ට විතර. ඒක මම ඩිලීට් කරාද කොහෙද 🙂
අවුරුද්ද උදේ සුපුරුදු විදිහට අම්මා කිරිබත් හදල තිබ්බ. උදේට කිරිබත් කෑවම පස්සේ ඉතින් ඉතිරි දවස සාමාන්‍ය පරිදි තමයි.. 3වෙනිදා exam පටන් ගන්න නිසා මේ දවස් වල ඉතින් පොඩ්ඩක් පාඩම් වැඩ තමයි ඉතින්.. 3 පටන් ගත්තම එකදිගට තිනවා ඒ සතියෙම exam. Lectures ල අපි ගැන කෝම හිතන් ඉන්නෝ ද දන්නැ නේද? Any Comments??
කොමහරි.. මට නම් සුපිරි ස්ටාර්ට් එකක් ලැබිල තිනෝ මේ අවුරුද්දට 😅.. ඔයාලට මීට වඩා හොදයි කියලා මම හිතනවා.. Anyway.. අපිට අපේ පසුගිය දවසට වඩා අද දවස සුපිරි නම් හැමදාම සුපිරි වගේ නේ.. එනිසා.. මේ අවුරුද්දේ මගේ ප්‍රාර්ථනය.. "සියළුම දෙනාට ගිය අවුරුද්දට වඩා ලැබුවාවූ 2022 අවුරුද්ද සුපිරි වේවා" යන්නයි.. ඒනම්.. සුපිරි අවුරුද්දකට මගෙන් සුභ පැතුම්.. ජයවේවා 🎊
Oyatat labyu me wasara supirima wewaaaaa
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔයාටත් එසේම වේවා ❣️🎊
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
2022 සුපිරියක්ම වෙන්න ඕනේ එහෙනම් 🖤💥
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මල්ලියටත් එසේම වේවා 🎉🎊
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Happy new year malli💖. Good luck for the exam. dec antima satiya api witarak campus eke idan padam karala jan 1,2 exam liyapu sundara atitayak apitat tibuna 😂😂.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
එසේම වේවා අක්කා.., 🎊🎉
එතකොට කස්ටිය එකට ඉන්න ඇති නේ.. අපිට ඒක නෑ නේ 😐
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ape batch eka witarai.. anit hemoma vacation 😒.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
එහෙනම් අවුරුද්දම සුබයි😅
සුබ අලුත් අවුරුද්දක් වේවා❤
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
😁

Happy new year. 💖💖💖
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
එසේම වේවා... ❣️🎊🎉