මේ දවස් වල පාරේ පුදුමාකාර traffic එකක් උදේට තියෙන්නේ. ඉතින් ඉස්සර වගේ නෙවෙයි. මම ගොඩක් කලින් ගෙදරින් පිටත් වෙනවා. නැත්තම් හැමදාම පරක්කු වෙලා office එකට එන ලේබල් එක වදිනවනේ. ගෙදරින් කලින් එනවා කියන්නේ ටිකක් කලින් උදේට නැගිටිනව කියන එක...😥
ඉතින් අද හරිම කාර්‍යබහුල දවසක් office එකේ හැම කෙනාටම. ඒ හෙට submit කරන්න ඕනි tender එකක් තිබුණ නිසා. හැබැයි ඒ තියෙන කාර්‍යබහුල කලබල ගතියට මම හරි කැමතියි. කොහොම නමුත් මම ගෙදර එද්දි ටිකක් රෑ වෙලා ....😥
ගෙදර නොපෙනෙන කන් රෑ දොළහ වෙනකන් වුණත් වැඩ කරන්න පුළුවන්. ඒත් ගෙදර දැක්ක ගමන් මුලු දවසෙම කරපු වැඩ වල මහන්සිය දැනෙන්න පටන් ගන්නවා. වෙනදට වඩා පරක්කු වෙලා ආව නිසාද දන්නේ නෑ ලොකුම ලොකු මහන්සියක් අද නම් මට දැනුනේ.... 😥
මේ දවස් වල පුංචි ලිසරිත් මෙහේ ඇවිත් ඉන්නේ. එයා කියන විදියට එයාගේ මොන්ටිසෝරි ටීචර් එයාට විතරක් නිවාඩු දීලා (😬). කොහොම හරි ගෙදර ආව ගමන්ම "පුංචී......" කියල දුවගෙන ඇවිත් ලිසරි මට එයා ඇදපු චිත්‍රයක් පෙන්නුව...😭
මේ තියෙන්නේ එයා මට පෙන්නපු චිත්‍රේ. මම ගෙදර එන්න පරක්කු නිසා එයා මාව ඇඳලා. දෙයියනේ.... ❤️ මට තිබුණ මහන්සි ඔක්කොම නැති වෙලා ගියා. ඉතින් දැන් රෑ එකොලහයි ගානක්... ඔයාලට හිතා ගන්න පුළුවන් නේද පුංචි ලිසරි ඇදපු චිත්‍රෙ බලේ....
ඒ චිත්‍රේ ඇතුලේ ආදරේ මහ ගොඩක් තියෙනවා. ඒ වගේම හිතටත් අමුතුම සතුටක් දැනෙනවා. පුංචි සරල දේවල් මොන තරම් ප්‍රබලද... ? අපි නොහිතන බලගතු මැජික් එකක් ඒවා ඇතුලේ තියෙනවා. විශේෂයෙන් , මහන්සිය පිරුණු දවසකට මේ වගේ දෙයක් දිව්‍ය ඖෂදයක් වගේ....❤️
ඉතින් ආයෙමත් දවසක හමු වෙනකන් ඔයාලා හැමෝටම සුභ රාත්‍රියක්....
-සඳුපි-
💚
Chutto karana weda ohoma thamai. Harima cute❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ow e wagema eyala deyak karanne hadawathinmai...❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Pure love is every where...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
definitely ❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
පොඩි එක්කෙනා පුංචිට ගොඩක් ආදරෙයි වගේ 😍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව් එයා මට මේ ලගදි ඉදන් සඳ කියලා කතා කරන්න පටන් අරන් එයාටම හිතිලා 🙊
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඊලග දවසේ යද්දි චොක්ලට් එකක් අරන් යන්න 😋
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මම එයාට පෙබල්ස් අරන් දුන්න..🙊
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Poddange adare...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
❤️❤️❤️❤️

Hehe maru wade..chuti aya ekk iddi kohomath athal. ape nangith mn scl arila awama henata kiyawanawa
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව් එයාලගේ වැඩ හරිම ශෝයි...❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඒකට නම් දුක හිතෙනවා තමයි.😥
ඔව්. 😍 චූටි බබාල කියන්නෙ මැජික් කාරයොන්ට තමයි.
ලස්සනට කියලා.❤
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
එයාලට තියෙන්නේ pure feelings ❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Podi ayage adare hari awankai. punchita godak adarei wage 💖.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව් එයා ගොඩක් ආදරෙයි 😍❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Pure and genuine feelings , that's kids 🥰
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
But then they grow up that is change 😥