අපි සාමාන්‍යයෙන් උපන් දින කේක් එකකදී දකින පොදු පින්තුර ටිකක් තියෙනවා . වැඩි දෙනෙක් ඒවායින් එකක් තමයි තමන්ගේ කේක් නිර්මාණයත් එක්ක එලි දක්වන්නේ .එහෙම නැත්නම් හදන කෙනා කැමති එකක් හදලා දුන්නම ඒක අරගෙන ඇවිත් තමන්ගේ අවශ්‍යතාවයට යොදා ගැනීමක් තමයි වැඩිපුරම සිද්ද වෙන්නේ.සමහර අය ඉන්නවා ටිකක් වෙනස් විදියේ නිර්මාණයකට කැමති,ඒත් කේක් හදන අය ඒ වගේ වෙනස් දේවල් වලට යන්න ටිකක් අකමැතියි.ඒකට හේතුව ඒක ටිකක් අමාරු නිසා,වැඩිපුර වෙලාවක් යන නිසා ,එහෙමත් නැත්නම් ඒ තරම් මහන්සි වෙලා ලොකු මුදලක් අයකරන්න බැරි නිසා .
මේ වගේ විවිධ හේතු නිසා අලුත් විදියට හිතන එකට වැට කඩුලු දා ගත්ත අය අතරේ අලුත් දෙයක් කරලා අත්දැකීම් වගේම තමන් කරපු වැඩේ ගැන තෘප්තිමත් වෙන කෙනෙක් මට මුණගැහුණා ගෙදරදීම.ඒ මගේ බිරිඳ ,ඇය සාමාන්‍යයෙන් කෙනෙක් නොහිතන විදියේ නිර්මාණවලට අත ගහනවා.ඇනවුම ලබාදෙන කෙනාගේ අවශ්‍යතාවයට අනුව සැපයුම ලබා දෙන්නට උත්සාහ කරනවා හැම වෙලාවකම වගේ .ඒ නිසාම තමයි සාමාන්‍යයෙන් පිරිමි කෙනෙක් කථා නොකරන මාතෘකාවක් ගැන මට ඔබත් එක්ක කථා කරන්න හිතුනේ .ඉතින් අර මම කියපු වෙනස් විදියේ නිර්මාණවලින් කීපයක් ඔබට බලන්න දෙන්න හිතුනා.
අපි ඒ ටික බලලා කේක් කථාවේ ඊ ළඟ කොටසට යමු ආයෙමත් දවසක ....තවත් දේවල් බලන්න ඕනෙ කියලා ඔබට හිතුනොත් විතරක්....
ලස්සන කේක් එකතුවක්🧡 ඒ වගේම හරිම නිර්මාණාත්මකයි කපන්න ලෝබ හිතෙන තරම්.❤️😍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ස්තූතියි ,මේ හැම එකම මේ වෙද්දී කපලා ඉවරයි .
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Harima lassanai💜️ wenas widiyata kadala thiyenne hama ekakma wage😊
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ස්තූතියි

හරි ලස්සන වැඩක්. දිගටම කරගෙන යන්න සුබ පතනවා!
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ස්තූතියි
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
සමහර Ideas හිතාගන්නත් අමාරුයි. එක එක චරිත වල හැටියට එක එක විදිහට හදල තියනව.. නියමයි..
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ස්තූතියි ,එක එක අයගෙ හිත්වල තියෙන අදහස් එයාලගේ හිතේ හැටියටම දෙන්න දරන උත්සාහයක්
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
A collection of beautiful cake designs. 😍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thanks.

Customer satisfaction is at another level😍 Those are not just cakes, it’s an art. Good luck with this lil business.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Samahra ewa dkkama ekprata hithgnn ba cake da kyl😂😃
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
වෙනස් විදියේ කේක් නිර්මාණ ගොඩක් ❤️. ඇත්තටම ඒ වගේ දේවල් වලට ලොකු වෙලාවක් වැය වෙනවා. ඒත් නිර්මාණයක් අවසානයේ ලැබෙන සතුටට මිලක් නෑ.