මේ ෆිල්ම් එක බලනකොට අවස්ථා කිහිපයකදි කියනවා පාස්කු ප්රහාරය ශ්රී ලංකාවට වලක්වාගන්න තිබුනා කියලා
Film එකේ වගේම මේ කතාව ඇත්තක් කියල දැන් තේරෙනවා. තවමත් දේශපාලකයන් එකතු වෙලා කරපු ඒ සමුල ඝාතනය නිසා මිනිසුන් දුක් විදිනවා.
FIR(2022) | 5% For SL-Charity
මේ ෆිල්ම් එක බලනකොට අවස්ථා කිහිපයකදි කියනවා පාස්කු ප්රහාරය ශ්රී ලංකාවට වලක්වාගන්න තිබුනා කියලා
Film එකේ වගේම මේ කතාව ඇත්තක් කියල දැන් තේරෙනවා. තවමත් දේශපාලකයන් එකතු වෙලා කරපු ඒ සමුල ඝාතනය නිසා මිනිසුන් දුක් විදිනවා.
ඒ දීපු දුකට වන්දි ගෙවන දවසත් ළඟදීම එයි..
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit