RE: ඩෙල්ටා ටොෆි හරි රසයි...!!!

You are viewing a single comment's thread from:

ඩෙල්ටා ටොෆි හරි රසයි...!!!

in hive-133716 •  2 years ago 

මම වැඩිපුර කන්නේ ජුජුස්. ගෙදර ජුජුස් බෝතලේ වරදින්නේ නෑ. බත් කෑවම මොනවා හරි කන්න ඕනනේ. පළතුරු මොකුත් නැතිදවසට එකක් අරන් කනවා.

image.png

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

❤️