RE: මගේ පසු තැවීමට හේතුව.You are viewing a single comment's thread from:මගේ පසු තැවීමට හේතුව.View the full contextView the direct parentsenehasa (73) in hive-133716 • 2 months ago යන විදියට නම් එහෙම වෙයි වගේ, අපිත් උදව් කරමු නේද? hive-133716
මම මාලිමාවට election එකේ දුන්නෙත් තියෙන එකම විසදුම නිසා🙂 දුකක් නෑ ඒ චන්දෙ ගැනනම් දැන් , හිතෙනව මෙයාලගෙම ආණ්ඩුවත් ආවොත් දෙයක් කරාවි කියල
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
බලාගෙන බලාගෙන ගියාම මම විතරයි චන්දෙ දීල නැත්තේ. කමක් නැහැ අපි තාම ප්‍රමාද නැහැ. ධනාත්මකව බලල පාර්ලිමේන්තුවට හොද පොරවල් ටිකක් යවමු.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit