ආතරයිටීස් හොද කරන හෙළ ඔසු රහස්

in hive-133716 •  3 years ago  (edited)

IMG_20211106_215803.jpg
ආතරයිටීස් රෝගය අයුර්වේදය හදුන් වන්නේ "ආමවාත"ලෙසයි.ආමය යනු සිරුරට ඇතුලු වන විෂ කොටසකි.ආහාර නිසි අයුරින් නොදිර වීම නිසා මෙය හටගනී.ආතරයිටීස් රෝගය ආහාර ජීර්ණ පද්දතිය සම්බන්ධ රෝගයක් ලෙස බොහෝ දෙනෙකු නොදනී.අම්ල පිත්තය හෙවත් ග්‍රැස්ටයිටීස්ට් සුලු රෝග තත්වයක් ලෙස සලකා සුලු ප්‍රතිකාර ලබා ගන්න බොහෝ දෙනා පෙලබේ.එහෙත් නිසි ප්‍රතිකාර නොගැනීමෙන් පසු කාලීන ආතරයිටීස් රෝගයට ගොදුරු වේ.
මුල් අවස්තාවේ උණ ගතිය විලුභ රිදීම හිරි වැටීම ඇග වේලීම චලන පරාස අඩු වීම.උදේ කාලයේ මෙවන් රෝග ලක්ෂණ ඉතා දරුණු ලෙස පෙන්වනු ලබයි.කුස ගින්නේ වෙනසක් දැනීම සංදි රතු පැහැ ගැනීම සහ ඉදිමී වේදනා දැනීම.තාව කාලික ප්‍රතිකාර සදහා මෙහිදි ඔබ යොමු වුවහොත් අස්ඵි සංදි ක්‍රියා විරහිත විය හැක.

FB_IMG_16362163219467710.jpg
හදිසි අනතුරකින් අස්ඵි බිදීමක් කකුල උලුක් වීමක් කකුල පෙරලීමකදි නිසි ප්‍රතිකාර නොගැනීමෙන් පසු කාලීන ආතරයිටීස් රෝගියකු වියහැක.අස්ඵි සංදි වේදනා කරුවන් ආයුර්වේද ප්‍රතිකාර සදහා යොමුවන්නේ බටහිර වෙදකමින් බෙහෙතෙන් අසාර්ථක වු පසුවයි.පසු නිගමන වලින් ශල්‍යකම සදහා යොමු කරන අවස්තාවේ දීය.ඒ සදහා කිසිදු ඉඩක් ආයුර්වේදයේ නොමැති අතර සරල බෙහෙත් වට්ටෝරු යොදා ගෑමට පමණක් යොදාගනු ලබන පාරම්පරික හෙළ ඔසු මගින් (තෙල් බෙහෙත් අත් පත්තු)නිසියාකාරව රෝගය සුව කරනු ලැබේ.එනම් නිට්ටාවට සුව කරනු ලැබේ.ඇගට බොන බෙහෙත් සහිත බටහිර බෙහෙත් ක්‍රම නිසා දනහිස් සංදි අක්‍රීය වීම පවා සිදුවිය හැක.රෝද පුටු භාවිතය වැඩි විය හැක.එසේ වීමට පෙර ආයුර්වේද ප්‍රතිකාර වෙත යොමු විය යුතුය.කොන්දේ අමාරුවට කුමන බෙහෙත් සිදුකරත් ප්‍රතිඵලය තාවකාලිකය.
FB_IMG_16362163270928625.jpg

ගෙල හා තුනටිය රෝගී වුවහොත් වැරදි නිගමන වලට ගොස් ඔහු හෝ ඇය සම්පූර්ණ ආතරයිටීස් රෝගියකු ලෙස හංවඩු ගැසීම වෙනත් ප්‍රතිකාර ක්‍රම වලදී සිදු කරයි.මේ මහා විපතකි.නිසි ආයුර්වේද ප්‍රතිකාර ලබා නිරෝගීව ජීවත් වීමට ආයුර්වේදයේ නිවැරැදි ක්‍රම වලට යොමු විය යුතුමය.රෝග නිධානය නොසලකා ප්‍රතිකාර නොගත යුතුය.ජිවිතයේ තරුණ අවදියෙන්ම දෙපා වාරු නැතිව එක්තැන්වන තරුණ රෝගීන් සේම වැඩිහිටි රෝගීන්ද සියයට සියයක් සුව කිරීමේ රහස ආයුර්වේදයේ පවතින බව අවසන් වශයෙන් පැවසිය හැකිය.
IMG_20211106_221834.jpg

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  
  ·  3 years ago (edited)

hariyata prathikaara karana thenak dannawada???

Ko habaatama rahas???

Sinhala aurwedhaya hariyata danna wedha haamuduruwo,kuswala wedha hamuduruwo wage niwaradiwa beheth dena kenekta yomuwima karanna.nathinam gampaha aurwedhaye ,naawala,pallekele wage aurwedha,mewa haraha yomuwenta.

Oya godak then walata giyaneh mama..eth eya saneepa karaganna beri una...