ඔන්න බබෝ-බිල්ලා,
අපි අල්ල ගමුද-හොල්ලලා.
පුංචිම දරුවෙක්ගෙන් උනත් ඇහුවොත්, පොඩ්ඩක් හිත තිගැස්සීම ඒ දරුවගේ මනෝකාය තුල ඇතිවන්නේ බිල්ලා කියා අසාමාන්‍ය කෙනෙක් වටාය.
රෑ දෙගොඩ හරියේ එළි බැහැලා කනත්තක් ඉදිරියෙන් තනිව ගමන් කරන පුද්ගලයකුට කිසියම් හෝ ශබ්දයක් කණ වැකුනොත් ඔහු මොනතරම් මනසින් ශක්තිමත් උන කෙනෙක් උවද,පුංචි හෝ තිගැස්සීමක් ඔහු තුල නිතැතින්ම ඇතිවීම ස්වාභාවිකය.
මොනාද මේ සෙවැණැලි රූප,දෘශ්‍යමානව හදුනාගත හැකි බවක් යම් යම් කොටස් වලට හැකි,එහෙත් මිහිතලය මත භොතික වශයෙන් අයිතියක් නොමැති කොට්ටාශය.
නවීන විද්‍යානූකූලව නම් මෙවන් කොටස් හදුන්වාදෙන් ලබන්නේ මිනිසාගේ මනස තුල ඇතිවන්නාවූ සංවේදීතාවයන් හා මුසුවී,ඒවා පරයා නැගීසිටීමට හදන මනසේ ඇති වියාකූල බාවයයි.
එහි අසත්‍ය බාවය හෝ සත්‍යබව පිළිගැනීම හෝ තර්කනය පළ රහිතය.
හේතුව ලෙස මානම්
ද්කින්නේ,විද්‍යානූකූලව ලබාදෙන නිගමන පසුකාලීනව සංශෝධනය වන සොබහවයක් පැවතීමය.පුද්ගල මනස වික්ෂිප්තවීම මනස තුල පවතින අශක්තිමත් සොබහවය හමුවේ මොනතරම් නම් එම කියුම සාර්ථක වුවද ,මේ ලෝකය තුල පවතින විවිද ශක්තීන්,මානවයා වන අපට දැකගතහැක්කේ සීමාසහිතවය.
එම ධර්මතාවන් ලොව පවතින තුරාවටම සැගවීයා හැක.නමුදු යම් මිනිස් කොට්ටාසයක් ඒ පිළිබදව නිරතුරුවම අවධානය යොමුකරන ආකාරය දැකගත හැක. කෙසේ වෙතත් අප හමුවේ පවතින සමාජ ක්‍රමය තුල විවිද බලි තොවිල්,යක් ශාන්ති කර්ම, වැනි අනාදිමත් කලක පටන් පැවත එන්නාවූ සම්ප්‍රදාය හා බැදෙමින්ද,සම්ප්‍රදාය අනුව වෙනස් වෙමින්ද පවතී.
එමෙන්ම මළගිය ප්‍රාණකරු ගෙන්වා,ඔහුන් කිසියම්වූ පීඩාකාරී තත්වයක සැරිසරයි නම් ඔහුන් ඉන් මුදවීමටද ක්‍රියාකරන කොටස්ද,ඒ සදහා යොමුවන බොහෝ පිරිස්ද දැකගත හැක.
බුදුදහමට අනුගතව බලන කල මේ ලෝකය තුලින් එපිටට තවත් ලෝකතල,එනම් දෙව් බ්‍රහ්ම ආදී වශයෙන් පවතින්නා සේම පුද්ගල කර්මය හා ඔහුන්ගේ යහපත් හා අයාහපත් ගති පැවැතුම්,එමෙන්ම පිං කුසල් ආදී වශයෙන් ගත්කල ඒ ඒ ලෝකතල වලට තම තමන් විසින් පාරකපා ගනී.බුදුන් වහන්සේ විසින් මහා කරුණාවෙන් අනුදැන වදාළ පරිදි නිර්වාණය සාක්ශාත් කරගැනීමට නොහැකිවන්නා සංසාර චක්‍රය තුළ නිරතුරු ගමන් කරයි.මේ ලෝකය පිළිබදව ඇලීම් ගැටීම් වැඩි පුගලයන් ගේ අවසාන මොහොත තදින් තණ්හාවෙන් බැදී පැවතියහොත් අනිවාරයෙන් එම පුද්ගලයාගේ එම භොතික නොවන සිරුරේ යම් යම් අවදීන් එනම් ප්‍රේත ,භූත, යක්ෂ ආදී උත්පත්තීන් ලෙස සිදුවීම සිදුවන අකාරය විස්තර කොට ඇත.
මේ සියල්ල ලෝකය තුල සිදුවන අතර ජීවත්ව සිටින මෙලොව වසන සතුන්,ගේ හැසිරීම අමුතු සහගතය.එන්න එන්නම යකුන් හා තිරිසන් සතුන් සේ හැසිරීමේ ප්‍රවණතාව ඉතා ඉහලය,ඉතින් මිනිසුන් ලෙස අප බිය වැදිය යුත්තේ අත්භූත ආත්මවලට නොව සජීවී ලෙස ජීවිත ගෙන යන නමුත් එසේ යක්ෂයන් ලෙස හැසිරෙන මිනිස් රකුසන්ටය.
Real people change very fast'.Can't imagine what is being said and what is being done
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Yes they are realy cheap.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මට මේ දේවල් ගැන ලොකු කුතුහලයක් තියෙනවා. ඒ හින්දා කියවන්නත් ආසයි.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
කුතුහලය,කියන්නේ අපිට ලගාකර ගන්ට බැරි හැමදේම ගැන ඇතිවෙන දෙයක්නෙ.ඒත් අපිට අයිති දේ විතරයි අපට දකින්ට පුලුවන් නේද
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
බාලගිරි දෝශය අද නෙවෙ හෙට🙊🙊 තාමත් ඒක අපේ ගෙදර පරණ දොරක තියෙනව ඒක...😂😂 අනේ මන්දා අපිට නොපෙනෙන දේවලුත් තියෙන්න ඔනි නේද කියල හිතෙනව😞
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අනිවා.අපි ඇවිත් නිකන්ම නිකන් සත්වයන් පිරිසක් විදියට,මේ ලෝක පැවැත්ම හරියට වටහාගන්ට,ජීවිත කාලයත් මදි.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
😞😞
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit