මේ තියෙන්නේ 2030 වර්ෂයේදී අපේ නම සඳට යවන්න පුලුවන් විදියේ වැඩක්...
පහුගිය දවසක නාසා ආයතනය විසින් මේ පිළිබඳව මුළු ලෝකයම දැනුවත් කරා.. තමන්ගේ නම සහිත කොළයක් සඳ මතට යැවීමට දැන් ඔබටත් හැකිය.. ඒ සඳහා ඔබට කරන්න තියෙන්නේ බොහොම පුංචි දෙයකි.. සමහරවිට මේක ගැන ඔයාලා දන්නවත් ඇති.. 2030 වර්ෂය වන විට නාසා ආයතනය මගින් සඳ මතට යැවීමට මේ දිනවල නව යානයක් සූදානම් කරමින් සිටිනවා.. මේක ගැන ලොකු විස්තරයක් කිරීමට මම බලාපොරොත්තු වෙන්නේ නෑ.. ඇත්තටම මේ දින මම හුඟක් කාර්‍යබහුල වුණා.. තත්වය තවමත් එසේමයි.. නමුත් මා මේ සමග රැදී සිටීමට ඇති ලැදියාව නිසා පැමිණුනෙමි.