RE: Digital art by @xpilar" Write a short poem about the picture and you will be rewarded"

You are viewing a single comment's thread from:

Digital art by @xpilar" Write a short poem about the picture and you will be rewarded"

in hive-185836 •  24 days ago 

අවසර නොමැතිව
මා ලඟට පැමින
මගේ ලඟ සැරිසරමින්
මගේ හිත
හොරකම් කරන්න
උත්සහ කරපු ඔයා
එදා මට ඇත්තටම වදයක් වුනා.
ඒත්
අද ඔයා මගෙන්
දුරස් වෙලා යද්දි
මට ගොඩක් දුක හිතුනා.
හරියට,
ගස් වලට කරදර
කරපු
මේ හිම දියවෙලා යද්දි
ගස් දුකින් බලා ඉන්නවා වගේ.

without permission
come to me
hovering near me
my heart
steal
You tried
I was really bothered that day.
but
Today you are from me
While walking away
I felt very sad.
like,
Trouble with trees
done
When this snow melts
The trees look sad.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!