පුළුවන් නම් කියන්න (2)

in intelligence •  8 years ago  (edited)

සමහර මාස වලට දින 31 ක් තියෙනවා.
සමහර මාස වලට දින 30 ක් තියෙනවා.
එහෙනම් කියන්න දින 28 තියෙන මාස ..........

Q22.jpg

( පිළිතුර තව ටිකකින් කියන්නම්.ඔයාලා දන්න විදිහට Answer කරන්න )

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

january

Wrong Answer

පෙබරවාරිනෙ

නැහැ.වැරදියි

feb

Na na. waradiyi

april ne?

ekath neme

April wenne kohomada

okkoma masa walata thiyenawa ne

Ah correct. You are the winner

ha ha... 😃