සිත නිදි නෑ මගෙ ලඟ නෑ..

in sinhala •  7 years ago 

සිත නිදි නෑ මගෙ ලඟ නෑ..
ඔබ දුර ඈත ගිහිල්ලා..
සිත දන්නෑ ඉවසුම් නෑ..
ඔය සිත තාම හොයනවා..
දුරක ඔබ ඉගිලිලා..

හිතේ නවතින්න ඉඩක් මට නැද්ද
එදා ඔබ කී කතා..
වෙනතකට යලි ගිහින් සැනසෙන්න
හිතුනෙ කොහොමද මෙදා..
තනිව උහුලන්න බැරි දුකක් එක්ක
සදා මා තනිවෙලා..

ඔබේ ලඟ ඉන්න වරම් මට නැද්ද
හිත තවත් අහනවා...
මගේ නෙතු ගාව කදුලු බිදු සේම
ඔයා තව ඉන්නවා...
ගියත් නුඹ ඈත යලිත් එනදාක
මං බලන් ඉන්නවා...

සිත නිදි නෑ...

ගායනය, පද රචනය සහ සංගීතය : SJS

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

sinhala type karanna epa wenna nadda ban

epa wenawa , awunata api ape de genianna epai esharata

mun dan 3 denak na neda 2 i neda enna

ela ela brooo

ubalath sinhala kiala tag ekak hadagena palayan ,

ekenma bro..elama..

Sinhalen vada vagee

bro api nathiwa ape dewal kawuru esharata aran yanada?

ow ow eka aththa thama broo

Ekanam ehema thamaa ban

ow ow....ehema thama

දැන් කියහන්කො කා ගාවද හිත තියෙන්නෙ??

Eka thama ban maath ahanna hitiye

meka kagei, ahala nane

nice bro

thanks bro, ubalath sinhala kiala tag ekaka dapanko