Steemit යනු කුමක්ද? / Steem යනු කුමක්ද?

in steem •  8 years ago  (edited)

Steem කියන්නෙත් Bitcoin, Ethereum වගේම තවත් සිය දහස් මුදල් ඒකක අතරින් එක් මුදල් ඒකකයක්. රටක බැංකු හෝ ආන්ඩු මගින් පාලනය නොවන මෙම මුදල් අන්තර්ජාලය ඔස්සේ පරිශීලනය වේ. ඒ කියන්නේ මේක Peer to Peer Payment System එකක්

Steemit යනු කුමක්ද? තම අදහස්, නිර්මාණ සඳහා (post creating ) වෙනත් අයකුගේ නිර්මාණ ඇගයීම සඳහා ( Like , Comment කිරීම වගේ ) තමන්ට මුදලක් උපයාගත හැකි සමාජ ජාල මාධ්‍යක්. Steem මුදලින් ඔබගේ ගිණුමට මුදල් එකතු වෙනු ඇත.

index.png

මෙම වාසිය නිසා මෙය ඉතා ඉක්මනින් ෆේස්බුක්, ඉන්ස්ටග්රෑම් ට්විටර් සමාජ ජාල අබිබවා යනු ඇතැයි විශ්වාස කෙරේ.

බොහෝ විට අපගේ වටිනා අදහස් දැක්වීමක් සඳහා (වෙනත් අයකුගේ නොවන )ඩොලර් 1 ක් හෝ ඊට වඩා වැඩි මුදලක් ලබාගත හැකිය.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Great content

Thank you dr

Great work sis! Keep it up!

Yep.Sure

Niyamai

තව දාන්නම් ඉස්සරහට

helpful article .. thank you

you are welcome

Congratulations @steemshiro! You have completed some achievement on Steemit and have been rewarded with new badge(s) :

Award for the number of upvotes received

Click on any badge to view your own Board of Honnor on SteemitBoard.
For more information about SteemitBoard, click here

If you no longer want to receive notifications, reply to this comment with the word STOP

By upvoting this notification, you can help all Steemit users. Learn how here!

වටිනවා good.

බොහොම ස්තූතියි

ගොඩක් වටිනා පොස්ට් එකක්

Some more valuable post to come

Posted new article.Check it

nice post. thank you!

ස්තූතියි

Good one

Thank you bro

Great content

Thank you very much

weldone bro

ela

Thank you