ගෙදර එනකොට ගංවතුර 😥😥

in hive-102306 •  3 years ago  (edited)

අද දවස බොහොම සවුත්තු දවසක් ...🤢🤢🤢

මම වැඩ කරලා ගෙදර එනකොට සැරටම වැස්සක් .පාර පේන්න නැති තරම් වැස්ස .බොහොම අමාරුවෙන් වාහනේ ගේ ලගට දාලා බලද්දි ගේ වටේට තියෙන පොඩි ඇල, ගඟක් වෙලා ..

IMG-20210508-WA0014.jpg

කවදාකවත්ම නොවිච්ච දෙයක් .හිතාගන්නවත් බෑ . ..එනකොට කෑල්ල එක්ක call එකක හිටියෙ .මම ගඟ ගලනවා කියලා phone එක තියලා, අයියට call කරලා එන්න කියලා, ගෙදර බඩු අයින් කළා .

IMG-20210508-WA0020.jpg

කියන්න අමතක උනා phone ඔක්කොම වහනයට දාලා තෙමෙයි කියන බයට තියලා ආවේ .ටික වෙලාවකින් අයියත් ඇවිත් උදව් කළා .ඔය Photo කෑලි ටික ගත්තෙත් අයියගේ phone එකෙන් තමයි .(samsung s8 )

හොඳම ගංවතුර ඒක නෙමෙයි.මට ඉතින් පැය හතරක් විතර ගියා ඔය වැඩ ටික ඉවර කරන්න .ටිකක් වෙලා යද්දි මගේ යාළුවෙක් හොයාගෙන ආව.මම phone answer කරන්නැත්තේ මොකද බලන්න ..

කෑල්ල හතර වටේටම පත්තු කරල මම phone answer කරන්නෙ නෑ මොකද කියලා බලන්න කියලා .මම ඉතින් යාළුවා ආවට පස්සෙ call එකක් අරන් මොකද මෙහෙම කළේ කියලා ඇහුවා .අන්න ඊට පස්සේ තමයි හරි ගංවතුර පටන් ගත්තෙ .

IMG-20210508-WA0021.jpg

ජීවිතේ සමහර දවස් තියෙනවා ඒ දවස් ජිවිතයට ආවෙ නැත්තං හොඳයි කියලා හිතෙන.
මට හිතෙන විදිහට අද දවසත් අන්න ඒ වගේ දවසක් .

මම ප්‍රාර්ථනා කරනවා මේ පෝස්ට් එක බලන උඹලට ඒ වගේ දවස් එන්න එපා කියලා ....

ස්තුතියි .

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

image.png

This is really cool. I read this with full of laughs. Hope that you saved the day.

The post was put up with the stress going away.Thank you 🤢🤢

It is really awful when you came home from work with tiredness and see that your home is flooded. Hope you are okay by now.

ජීවිතේ සමහර දවස් තියෙනවා ඒ දවස් ජිවිතයට ආවෙ නැත්තං හොඳයි කියලා හිතෙන.

Exactly. But stay strong!

කවදාකවත්ම නොවිච්ච දෙයක් .හිතාගන්නවත් බෑ . ..

Sadly that's how scary our life is. Noone knows what will happen next.☹️ Hardships come and go. So stay strong!

#slbmc

That's completely true .Thank you for your opinion

It is sad to see this and hope that, you have managed it now. Bad time and let's hope it will not happen again.
Stay strong.......

@ssjbjapura ,
වැස්සට අපි හැමෝම අසා උනත් වැස්ස කොස්සක් වෙන අවස්තා නැතුවාම නෙවෙයි.😂😂
මගේ හොඳ යාලුවෙක් ඉන්නවා කැලනි ගඟ කිට්ටුවට වෙන්න.
එයාල වැස්සත් එක්ක කන කට්ට දැක්කාම වැස්ස තිත්ත වෙනවා.
ජීවිතයත් හරියට ගලන ගංගාව වගේ කියනවානේ.
ඔය සිදුවීම හොඳ අත්දැකීම් ගොඩට එකතු කර ගන්න.😊

#slbmc

You have been upvoted by @damithudaya, A Country Representative from Sri Lanka. We are voting with the Steemit Community Curator @steemcurator07 account to support the newcomers coming into steemit.

Follow @steemitblog for the latest update. You can also check out this link which provides the name of the existing community according to specialized subject.