ඔහු ඇත්ත කතා කරපු අපූරු මිනිසෙක්. අපේ රට ලෝකේ තියෙන සුන්දරම රට තමයි අපිට එක දැනෙන්නේ අපි පිට රටක ගිහින් කාලයක් ඉන්නකොට. ඒත් සමහර කුරිරු මිනිසුන් මේ සුන්දර සමාජය කෙලසනවා. මෙවැනි සුන්දර මිනිසුන් මේ රටට අහිමි කල අයට දැඩි දඩුවම් දිය යුතුයි.
RE: අවියකින් නිහඬ කල අපූරු මිනිසෙක්
You are viewing a single comment's thread from:
අවියකින් නිහඬ කල අපූරු මිනිසෙක්