අද මම ඔයාල එක්ක බෙදාගන්න යන්නෙ ලංකාවෙ මම ආස කරන you tube chanel කිහිපයක් ගැන. බලමුකො ඔයාලත් මේ අයව දන්නවද කියලා.
Piyanjalee De Zoysa
මේ තමයි මම අන්තිමටම subscribe කරපු you tube chanel එක. ඇය වෘත්තියෙන් clinical psychologist කෙනෙක් වගේම colombo university එකේ medical faculty senior proffessor කෙනෙක්. අහම්බෙන් එයාගෙ එක video එකක් බලලා තමයි මම දිගටම එයාගෙ videos බලන්න ගත්තෙ. එයාට හරිම ආකර්ශණීය කතා බහක් තියෙනවා වගේම ඉතාම පුංචි වගේ තියෙන කාරණා උදාහරණයට අරගෙන ඕනෙම කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් විදියට පැහැදිලි කරනවා. අපි ගැටලු විසඳගන්නෙ කොහොමද? ආදරේදි සාර්ථක ව්දියට ගනුදෙනු කරන්නෙ කොහොමද? Valued කෙනෙක් විදියට වැඩ කරන්නෙ කොහොමද? සතුටින් ඉන්නෙ කොහොමද වගේ දේවල් මනෝ විද්‍යාත්මකව සරලව එයා පැහැදිලි කරනවා. ඔයාලත් වෙලාවක් තිබුණොත් බලන්න. ජීවිතයට අරගන්න ගොඩාක් දේ තියෙනවා.
Cheyche
Cheyche කියන්නෙ fashion සහ life styles ගැන කතා කරන female vlogger කෙනෙක්. එයාගෙ video ගොඩාක් බලලා නැති වුණත් බලපුවයෙන් ඉගෙන ගත්ත දේ තියෙනවා. උදාහරණයක් විදියට මෙන්න මේ පහළ තියෙන video එක මං බලලා තියෙනවා සහ ඒකෙ ගන්න දෙයක් තියෙනවා. ඒ වගෙම එයත් හරිම attractive presenter කෙනෙක්. Fashion සහ styling ගැන බොහෝ දේ එයාගෙන් ඉගෙන ගන්න පුලුවන්.
Kanchana Anuradhi
කාංචනා අනුරාධි ගැන අපි හැමෝම දන්නවා. මේ ළඟකදි මම උවමනාවෙන්ම එයාගෙ you tube chanel එකට ගිහින් එයාගෙ play list එක ඇහුවා. ඉතින් ඊට පස්සෙ kanchana Anuradhi ත් මගේ favourite you tube channles list එකට ආවා.
KUME
කුමේ ගෙ video නම් ඔයාල හැමෝම වගේ බලලා ඇති. එයා content හරිම creative සහ interesting. සාමාන්‍යෙයන් ගෙවල් වල අම්මල සහ දරුවො අතර තියෙන පොඩි පොඩි ගැටුම් එයා ලස්සනට create කරලා තියෙනවා. මගෙ ලේ පිරිසිදු කරන you tube chanel එකක් විදියට KUME ව මගෙ list එකට දාගන්න පුලුවන්.
This post has been upvoted by @italygame witness curation trail
If you like our work and want to support us, please consider to approve our witness
Come and visit Italy Community
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Hi @prasadi,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.
Come and visit Italy Community
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Kume තමා මරු 😂
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Oww 😅
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit