|
---|
|
---|
පණ්ඩිතයා වගේ තනියම යන්න ආවට හිතේ පොඩි බයකුත් තිබුණා.නමුත් මීට පෙර හුඟක් අවස්ථාවලදී මම ගිහින් තියෙන නිසා ගමන් බලපත්‍ර මිලදී ගන්න ස්ථානය එහෙම දකිද්දී පෙර මතකය අවදිවෙනවා.එතකොට හිතේ තියෙන බය ටිකක් අඩුවෙනවා.කොහොමහරි මම ගමන් බලපත්‍රයකුත් මිලදීගෙන දුම්රිය එනතුරු අසළ පුටුවකට වී වාඩි වෙලා හිටියා.නිවසින් එනකොට අම්මා මට කරන්න ඕන දේ පියවරෙන් පියවර කියලා දීලා තිබුණේ.එය එකදිගට මගේ හද තුළ රැව් පිළිරැව් දෙනවා.මොකද, අම්මත් ඒක පොඩි ළමයි චක්කරය පාඩම් කරනවා සහ මන්තරයක් වගේ මම නිවසින් පිටත් වනතුරුම එකදිගටම කියවගෙනම හිටියා.
ගාල්ලේ ඥාති සහෝදරයාගේ නිවසේ මම දවස් දෙකක කාලයක් නිවාඩුව ගතකරා.ඔහු මට හොඳින් සැලකුවා.ඔහුගේ නිවස වටපිටාවේ සිටින කොළු ගැටවද මා සමග හුගක් හුතවත්ය.අයියත් රැකියාවට ගියාම මම කාලය ගතකරේ ඔවුන් සමගයි.අයියලගෙ නිවස අසළින් දුම්රිය මාර්ගයක් තියෙනවා.මෙම පළකිරීමෙහි ජායාරූප වල මම දුම්රිය මාර්ගයක සිට ගත් ජායාරූප කිහිපයක් පළකරලා තියෙනවා.ඒ ජායාරූප සේරම ගත්තේ එම දුම්රිය මාර්ගයේ ඉදලා.ගාල්ලේ මට දැන් යාළුවෝ ගොඩකුත් ඉන්නවා.එයාලත් මගේ සමවයස් මට්ටම් වල අය නිසා මට හොඳට ගැලපුණා.ඔවුන් ආශ්‍රය කිරීමේදී මට එය හොඳින් වැටහුනා.මොකද,මට තියෙන අදහස්මයි ඔවුන් ලගත් තිබුණේ.
|
---|
⭕ | Passenger trains: | These trains are designed to transport people from one place to another. They can be further categorized into local, regional, intercity, and high-speed trains. |
---|
⭕ | Freight trains: | These trains are used to transport goods, materials, and raw products from one place to another. |
---|
⭕ | High-speed trains: | These trains are designed to operate at high speeds and can reach up to 300 km/h or more. They are commonly used in countries like Japan, China, France, and Spain. |
---|
⭕ | Commuter trains: | These are local passenger trains that run during peak hours and are designed to transport commuters from the suburbs to the city. |
---|
⭕ | Monorails: | These trains are elevated and run on a single rail. They are commonly used in amusement parks and in some cities for public transportation. |
---|
⭕ | Trams: | These trains run on tracks in city centers and are often used for local public transportation. |
---|
⭕ | Maglev trains: | These trains use magnetic levitation technology to suspend the train above the track, eliminating friction between the train and the rails. They are capable of high speeds and are currently in use in Japan and China. |
---|
⭕ | Diesel-electric trains: | These trains use diesel engines to power generators that produce electricity to run electric motors, which turn the train's wheels. |
---|
⭕ | Electric trains: | These trains run on electricity from overhead lines or a third rail. They are commonly used for commuter and urban passenger trains. |
---|
⭕ | Hybrid trains: | These trains combine two or more power sources, such as diesel engines and electric motors, to reduce emissions and increase fuel efficiency. |
---|
You have brought us a beautiful moment of traveling with friends. You had a wonderful moment with your dear friends at the beach which was really quite enjoyable. I appreciate your train journey. Good luck to you.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thank you very much friend, I am glad for your comment and it is a great honor for me.
The journey by train was one of the funniest experiences of my life. It was very interesting.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit