Birthday surprise

in hive-133716 •  2 years ago 

ඔන්න ඉතින් මට අවිරුදු 25කුත් උනා. February 28 තමයි birthday එක තිබ්බේ. වෙනදට වඩා වෙනස් විදියට birthday එක celebrate කරන්න හිතුව නිසා ... අම්මයි මයි තාත්තයි පන්සල් ගියා උදෙන්ම දානෙත් අරන්. වෙනදට cake එකක් ගෙනත් celebrate කරන birthday එක ඒ විදියට තමයි සමරුවේ. ඒක වෙනස්ම අත්දැකීමක් උනා. මොකද අපි දානෙ පිලිගන්නුවෙ පින්ඩ පාතෙ වඩින ස්වාමින් වහන්සේලාට. බලන්ගොඩ තියෙන්වා කූරගල කියලා ප්‍රදේශයක්. මේ ප්‍රදේශයේ තමයි මේ පින්ඩ පාතෙ වඩින ස්වාමීන් වහන්සේලා වඩ සිටින ආරන්‍ය තියෙන්නෙ. අපි දානෙ පිලිගන්වලා කූරගල පන්සල් යන්නත් අමතක කලේ නැහැ. කූරගල පන්සල ත්වම ඉදි කිරීමේ කටයුතු අවසන් නැහැ . මේ දින වලත් ගොඩක්ම ඉදිකිරීමේ කටයුතු සිදුවෙනවා මොකද වෙසක් කලාපය කූරගල පන්සලේ සිදු කරන්න හිතන් ඉන්න නිසා වෙසක් මාසෙ වෙද්දි බොහොමයක් ඉදිකිරීම් අවසන් කිරීමට ස්වාමීන් වහන්සේලා බලාපොරොත්තුවෙන් සිටිනවා.

අපි පන්සල් ගිහින් දවල් 2ක විතර වෙද්දි අයෙත් ගෙදර ආව. Birthday එක නිසා අම්මා කිව්ව dinner එක ගන්න කොහෙහරි යමු කියාලා. එත් මට එලියට යන්න හිතුනෙ නැහැ. අම්මයි මයි කතා කර කර ඉදගෙන ඉද්දී මගේ phone එකට call එකක් අවා. ඔන්න අදත් මට parcel එකක් තියෙන්වලු. Birthday එක දවසෙත් මාව surprise කරන්න හිතන් boyfriend gift එකක් එවලා. මං එදා නම්... valentine day එක දවසටත් වඩා ගොඩක් surprise උනා. මේ තමයි එ present එක. 😍😍😍.

image.png

image.png

මං අම්මලත් එක්ක එකතු වෙලා cake එක කපුවා එත් gift එක එවපු කෙනාට නම් celebrate කරන්න එකතු වෙන්න උනේ නැහැ. 😓😓😓. මට ගොඩක්ම සතුටු හිතුන දවසක්. Birthday එක දවසේ අමතක නොවෙන මතක ගොඩක් එකතු කර ගන්න පුලුවන් උනා.
ගෙදරට මේ දවස් වල එන හමෝම picture එක බලලා ලස්සනයි කියනවා. මං ඉතින් කට්ටියට පෙන්න picture එක ගෙදර සාලෙන්ම තිව්වා. 😍😍😍.

අත්තටම අපි ආදරේ කරන අය surprise කරන එක ගොඩක්ම ඒ අයගේ හිත් සතුටින් පුරවනවා. අපි බලාපොරොත්තු නොවෙන අවස්ථාවල මේ surprise වෙන කොට.. ඒ අපි ආදරේ කරන අය අපිව සතුටින් තියන්න කරන දේවල් කවදාවත්ම අමතක වෙන්නෙ නැහැ . 😍😍

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

happy birthday, nangi!!! sorry for the late wishes.

Thank you soo much aiye.

Happy Birthday Nangi.🍰❤🎉

Thank you aiye.

Happy birthday to this beautiful girl 🧡

Thank you so much dear.

Happy birthday 💖.

thank you dear.

Happy birthday🎉🎉🎂

thank you dear.

හැපී බර්ත්ඩේ sis🎂🎊

thanks bro..

Happy birthday darling!😍
That gift is really a nice suprise❤

thank you so much..

Happy birthday!

Thank you...