හැමදෙනාටම සුභ දවසක් ,
මට යහළුවන් විසින් සහ නොයෙකුත් මාර්ග වලින් අන්තර්ජාලය භාවිත කරමින් මුදල් උපයන නොයෙකුත් ක්‍රම පවසා තිබුනා සහ අත්හදබලා තිබූ නමුත් එයින් කිසිදු ප්‍රතිඵලයක් නොලද නිසා මේ සියල්ල මිනිසුන්ගේ හිතළු කියා සිතන මට්ටමට පැමිණ සිටි අවධියක මේ "steemit" කියන අමුතුම නම මේ කනට වැටෙන්නේ. දැන් එදා සිට වසරක් ගතවී ඇති බව මටත් පුදුමයක්.
මුලදී තිබු අවිශ්වාසය නිසා එතරම් ක්‍රියාකාරී ලෙස කටයුතු නොකලත් කල් යත්ම නොදැනීම මුහුණු පොතට නොදෙවෙනි තැනක් ලබා ගන්නට සමත් වූ බව කියන්නටම ඕනේ. එය ඔබටත් එසේම වන්නට ඇති කියල මම හිතනවා. vote එකක් නොමැතිව පොස්ට් එක කල්පිරෙනවිට ඒ දැනුන හැගීම මුලු ලොවම කඩ වැටෙනවා වගේ දනවන්නකි. කවදාවත් නොදැන සිටි සහ කිසිම උනන්දුවක් නොතිබූ ක්ෂේත්‍ර සදහා යොමු වීමට මේ නිසා මට අවකාශය උදා වුනා, උදාහරණයක් ලෙස "Crypto Trading" හදුන්වන්න පුළුවන්.
ලේඛකයෙකුගේ අත්දැකීම කිසිම මුදලක් ආයෝජනයකින් තොරව එහෙත් ආදායමක් ලබා ගත හැකි ආකාරයක් ලෙස මෙය හදුන්වදෙන්නට පුළුවන්. අප සියලු දෙනාම මේ පිලිබදව අන් අයවත් දැනුවත් කිරීම මේ කාලයේදී සැමටම අන් කවරදාටත් වඩා වැදගත් වන්නට පුළුවන්. මන්ද අප රටේ ජනයා අද අත්විදින අපහසුත්වලින් මිදීමට මෙය යම් හෙයකින් උපකාරීවනු ඇත. එදිනෙදා ජීවිත අත්දැකීම් වල සිට පුළුල් පරාස කරා විහිද ඇති නිසා තම රුචි ක්ෂේත්‍රයක් ඔස්සේ දිගු ගමනක් යා හැකි අපූරු මාවතක් ලෙස මම මෙය අදුනාගන්නේ. මා යම් අයුරකින් අන්තර්ජාල ඔස්සේ මුදල් උපයන ක්‍රමයකින් සාර්ථක වූවානම් ඒ අන් කවරකුත් නොව "steemit " නම් එදා කණට නුහුරු වූ නම නිසාම පමණකි.ඉදිරියටත් "Steemit" ශක්තිමත්ව ව්‍යාප්ත වනු ඇතැයි මම විශ්වාස කරනවා. .
සැමටම සුභ අනාගතයක් පතමින් මම නවතිනවා.
Wish good luck brother... And Happy future with more success...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thank you very much brother
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Happy one year anniversary with steemit!!!!
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
thank you very much sis
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Happy steemit anniversary mchn😁
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
thanks brother
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Happy anniversary and good luck for your steemit future.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Tnx bro
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Mamath dina keepayakata kalin gamana arambuwa. Obata suba pathum.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit