අද උදේ මට Notification එකක් ආවා මගේ Page එකක Policies සම්බන්ද ගැටලුවක් කියලා. ඇත්තටම මේක මුලින්ම දැකල තිබුනේ අපේ facebook manage කරන කෙනා. සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් දැක්ක ගමන් කලබල වෙන එක සාමාන්‍ය දෙයක්.
නමුත් අදාල notification එකට ගියාහම තමයි වැඩේ තේරුනේ...
ඔයාට Likes and followers ලා 20 000ට වඩා ඉන්නවනම් මේ වගේ Notification එකක් ඇවිත් ඇති Business terms and Police කියලා .
ඒ Notification එක ඇතුලට ගියාහම පෙන්නාවි ඔයාලගේ page එකේ නම mention කරල තියෙනවා Post එකකට
Link එකකුත් එක්ක.
ගොඩක් වෙලාවට අපි මේ වගේ දෙයක් දැක්ක ගමන් කල බල වෙලා Facebook එකෙන් ඇවිත් තියෙන්නේ කියල හිතල ඒ අදාල Link එක Click කරල ඇතුලට යනවා .
ගිහින් අපේ Username සහ Password දිලා log වෙනවා.
සාමාන්‍යයෙන් Facebook එකෙන් මේ වගේ post වලට mention කරල Notification එන්නේ නැ..
මේක සරලව Phishing Attack එකක්.
මේ අය මුලින්ම කරන්නේ Fb එකේ නිතිරිති උල්ලංඝන කරා එක නිසා Account එක පහත Link එක මාර්ගයෙන් තහවුරු කරගන්න කියනය ඔයාලව කලබල කරන එක.
ඒ කියන්නේ මේ අය දාලා තියෙන Link එකට ගියාම facebook වගේම UI එකක් තියෙන්නේ ඔයා කලබල වෙලා
ඔයාලගේ username password ගහපු ගමන් එයාල කරන්නේ ක්ෂණිකව අදාල page එක ඔයාගෙන් අයින් කරන එක..
මේ වගේ notification එකක් ආවොත් මුලින්ම බලන්න Domain එක. Domain එකේන් අදුන ගන්න පුලුවන් .
ලංකාවේ ගොඩක් page hack වෙලා තිබුනා මේ විදියට.
ඒ වගේම ඔයාලගේ Facebook, Gmail වගේ account වල two-factor authentication enable කරගන්න.
ඔයාලටත් මේ වගේ අත්දැකීම් ඇති. ඒ ගැන පහලින් Comment කරන්නත් අමතක කරන්න එපා.
මේක අනිවාර්යයෙන්ම හැමෝම කල යුතු දෙයක්...🤗
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව් ඒක ඇත්ත
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
කොහොමද Hack වුනොත්?
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අවුරුදු ගානක මහන්සිය. එක මොහොතකින් වෙන කෙනෙක් ගාවට 😷
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
apeth danna yaluwek ohoma una kiyala dala tibuna.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
දැන් මේවගේ දේවල් ගොඩක් වැඩියි..
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Wada wedagat malli,eththatama thanks.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thanks 💖💖💖
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
meka harima usefull. English walin danna thibbe..
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
English වලිනුත් එකක් දාමු
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මගේ පෙජ් එකටත් ඕනි තරම් ඇවිල්ලා තියෙනවා ☹️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මේ වගේ දේවල් ගොඩක් වැඩියි දැන්..
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
office eke system ekatat me lagadi oya wage mail awa
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ow. ගොඩක් වෙලාවට එයාල කරන්නේ Data encrypt කරල ඒක ආයෙම දෙන්න සල්ලි ඉල්ලන එක , ☹️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ow ow 😊

ගොඩක් වටිනව දාපු එක මේක 😍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Mage page eka balaganna hodata😌
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Meeka nam godak wadagath.