Facebook ප්‍රහාරය | 5% for SL Charity

in hive-133716 •  3 years ago  (edited)

අද උදේ මට Notification එකක් ආවා මගේ Page එකක Policies සම්බන්ද ගැටලුවක් කියලා. ඇත්තටම මේක මුලින්ම දැකල තිබුනේ අපේ facebook manage කරන කෙනා. සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් දැක්ක ගමන් කලබල වෙන එක සාමාන්‍ය දෙයක්.

steem (1).png

canva.com

නමුත් අදාල notification එකට ගියාහම තමයි වැඩේ තේරුනේ...

4.png


ඔයාට Likes and followers ලා 20 000ට වඩා ඉන්නවනම් මේ වගේ Notification එකක් ඇවිත් ඇති Business terms and Police කියලා .

ඒ Notification එක ඇතුලට ගියාහම පෙන්නාවි ඔයාලගේ page එකේ නම mention කරල තියෙනවා Post එකකට
Link එකකුත් එක්ක.

5.png

ගොඩක් වෙලාවට අපි මේ වගේ දෙයක් දැක්ක ගමන් කල බල වෙලා Facebook එකෙන් ඇවිත් තියෙන්නේ කියල හිතල ඒ අදාල Link එක Click කරල ඇතුලට යනවා .

3.png

ගිහින් අපේ Username සහ Password දිලා log වෙනවා.

සාමාන්‍යයෙන් Facebook එකෙන් මේ වගේ post වලට mention කරල Notification එන්නේ ⁣නැ..

මේක සරලව Phishing Attack එකක්.

මේ අය මුලින්ම කරන්නේ Fb එකේ නිතිරිති උල්ලංඝන කරා එක නිසා Account එක පහත Link එක මාර්ගයෙන් තහවුරු කරගන්න කියනය ඔයාලව කලබල කරන එක.

ඒ කියන්නේ මේ අය දාලා තියෙන Link එකට ගියාම facebook වගේම UI එකක් තියෙන්නේ ඔයා කලබල වෙලා

ඔයාලගේ username password ගහපු ගමන් එයාල කරන්නේ ක්ෂණිකව අදාල page එක ඔයාගෙන් අයින් කරන එක..

මේ වගේ notification එකක් ආවොත් මුලින්ම බලන්න Domain එක. Domain එකේන් අදුන ගන්න පුලුවන් .

ලංකාවේ ගොඩක් page hack වෙලා තිබුනා මේ විදියට.

ඒ වගේම ඔයාලගේ Facebook, Gmail වගේ account වල two-factor authentication enable කරගන්න.

ඔයාලටත් මේ වගේ අත්දැකීම් ඇති. ඒ ගැන පහලින් Comment කරන්නත් අමතක කරන්න එපා.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

ඒ වගේම ඔයාලගේ Facebook, Gmail වගේ account වල two-factor authentication enable කරගන්න.

මේක අනිවාර්යයෙන්ම හැමෝම කල යුතු දෙයක්...🤗

ඔව් ඒක ඇත්ත

කොහොමද Hack වුනොත්?

අවුරුදු ගානක මහන්සිය. එක මොහොතකින් වෙන කෙනෙක් ගාවට 😷

apeth danna yaluwek ohoma una kiyala dala tibuna.

දැන් මේවගේ දේවල් ගොඩක් වැඩියි..

Wada wedagat malli,eththatama thanks.

Thanks 💖💖💖

meka harima usefull. English walin danna thibbe..

English වලිනුත් එකක් දාමු

මගේ පෙජ් එකටත් ඕනි තරම් ඇවිල්ලා තියෙනවා ☹️

මේ වගේ දේවල් ගොඩක් වැඩියි දැන්..

office eke system ekatat me lagadi oya wage mail awa

Ow. ගොඩක් වෙලාවට එයාල කරන්නේ Data encrypt කරල ඒක ආයෙම දෙන්න සල්ලි ඉල්ලන එක , ☹️

ow ow 😊

ගොඩක් වටිනව දාපු එක මේක 😍

Mage page eka balaganna hodata😌

Meeka nam godak wadagath.