BlogHide Resteemsdulshan (29)in expatriation • 7 days agoSandakada Pahanaනැෂනල් ඩබල් ස්පීකර් සෙට් එකක හැමදාම රෑට දිගට යන සින්දු රතු පාට කැසට් පීස් එකක එක උඩ එක රෙකෝඩ් කර කර පාඩම් කරා සිංහල , ගණන් , විද්‍යාව, ඕවා මේවා ඒ පාඩම් කර නිසා කාලයක් යද්දී තමුසෙ රස්සාවකට…dulshan (29)in isolation • 19 days agoAccessories, Aids or Dis-Ablers?හොඳට ඇහෙන කනක air-pods හොඳට පේන ඇහැක shades හොඳට කාපු ඇඟක food supplements හොඳට ඇවිදපු පයක muscle guards high class වෙලා ඒත් සමාන පද එහෙමමයි air-pods වලටම තමයි earphones කිව්වේ shades…dulshan (29)in self-esteem • 7 months agoඅරි අටස් මඟ නොව සම්‍යක් දෘෂ්ඨියම මූල වන්නේ යැසිය ජීවිත මාවත එලිය කරගන්නට නොපසන්ව දුර බැහැර ගෙවාගෙන හිමිදිර පාන්දර පැමිණ අෂ්ඨ ඵල රුහ බෝධි ඝරය ගමන් මලු ආවරණයට තබා කොන්ක්‍රීට් බිත්තියක නළල හප්පා ගෙන කන්නලව් කරනා සියොළඟ භක්තිමත් සීහලයා මහත් වූ…dulshan (29)in ambalam • 9 months agoඅම්බලමක් වූ අම්බලමපොඩියට පෙනුනට ඔය තියෙන්නේ ලොකු තැනක් ලොකු හෙවණක් එකක් මුණගැහෙනකන් මඟ බලාගෙන ආපු තැනක් කලින් බුක් නොකරට හැමදාම හවුස් ෆුල් වෙලා තිබ්බ තැනක් ඕනම කරන වෙලාවට ඕනම තැන ඕනම කරන අයට උදව් කරපු තැනක් පංගු…dulshan (29)in tilefloor • 10 months agoTiled Floorsමැටි බිම සිමෙන්ති වලින් වැහුනා සිමෙන්ති කඩලා ටයිල් ඇල්ලුවා සල්ලි කාරයෝ ටෙරාසෝ කරා අඩියේ ටයිල් අඩි දෙකක් දික් උනා දෙක හතර උනා ටයිල් උඩ ඉඳන් සිමෙන්ති වල ගුණ කිව්වා කළු පාට රතු පාට සිමෙන්ති…dulshan (29)in tree • last yearKohomba Treeවීරවිල පොඩි පැල්පතක් ළඟ රටාවට අතුගාපු මිදුලක බංකුවක් උඩ වරල සනසන රුවැති කන්‍යාවියක හිස මත සෙවන වූ මම පාන්දර සිට දුර කතර ගෙවමින වන්දනා එන නඩේ පිරිසක ගිමන් නිමවා පවන් සලසා උදේ භෝජන සංග්‍රහය…dulshan (29)in story • last yearStoryNo story is to tell Every story is to feel…..dulshan (29)in together • last yearGetting TogetherNo story is to tell Every story is to feel කාලෙක ඉඳන් හංගලා අතහැරලා, අමතක කරලා ඉඳපු සියොළඟ හිරි වට්ටන, දරා ගන්න හරිම අමාරු පුදුමාකාර මතක ගොඩක්; පරිස්සමට වහලා අඟුළු ලාපු ශක්තිමත් ආවරණයක් යෝධ…dulshan (29)in felicitation • last yearWell thee faredulshan (29)in cremation • last yearක්වාන්ධයක කෑගැසීමයකුනේ! මම උනත් තොපි උනත් මේකෙන් ගත්ත දේවල් වැඩියි මොන තරම් මහා පොළොවට දීපු එකෙක් උනත් ගනිපු දේ වැඩියි මම මේකට ණයයි තොපිත් මේකට ණයයි ....! මෙහෙමවත් මට ඒ ණය ටිකක් හරි ගෙවන්න දීපල්ලා කොහෙවත්…dulshan (29)in up-class • last yearThe Real Five Starගෙදර පුරුද්ද රස්සාවට අරන් ආ ඇය රස්සාවේ පුරුද්ද ගෙදර අරන් යන අයට යටහත් පත්ව සැලකීම …….dulshan (29)in japan • last yearජපානය, මම ඔබට වෛර කරමිජපානය, මම ඔබට වෛර කරමි .... ඔබ නිහතමානී යැයි පුරසාරම් කීවාට ඔබ ඔබේ අනුගාමිකයන් අහංකාර කමින් පුරවාලුයේ ය. ඔබ සරල යැයි පුරසාරම් කීවාට ඔබ ඔබේ අනුගාමිකයන් මමත්වයෙන් පුරවාලුයේ ය. ඔබ කල ගුණ දත්…dulshan (29)in parting • 2 years agoCBCIt is quite amazing to me; To read this, Again and again….. Though no-one felt alike……..dulshan (29)in puff • 2 years agoStream steamedI can no more…. The streams of words are steamed… In an oven appeared in a damaged lighter; on a shiny glass…. I can much more…. Smile on the stream of scrolls… I created Sank in the white…dulshan (29)in whatsapp • 2 years agoRIPBeep……….. What the ……, my first thought. Couldn’t you switch it off then? Fate mocked. I want it to beep, but why now? My response to fate, with shy. Whatever, what is this now? I…dulshan (29)in life • 2 years agofull-stopHe searched for his full-stop Slowly……gradually…… Others helped him Eagerly…..enthusiastically……. He found it; unanticipatedly…. Others sighed, with an unprecedented reveal. May be he didn’t.dulshan (29)in humanity • 2 years agoA Paradoxදියුණු කලද සිත, වෙනස් නොම වූ ගත ඇද දමන මුත් පාපයට…… දියුණු කල සිතක් හමුවේ ඒ සරණ වූ සිත නොම වෙයිද දියුණුම….. ලොවම මවිත වී සලිත වන අසම්ප්‍රදායික නිමේශයක් ගෙනෙයි නව අරුතක් මිනිසත්කම…dulshan (29)in hitiketiya • 2 years agoTourism….කළු සම සුදු සමට පැරදීම racism නම් විය…. නමුත්; කළු සම සුදු සමෙහි වහලෙක් වීම ‘ආගන්තුක සත්කාරය’ නම් වීද? එය සැබෑවක් බැව් වටහා ගැනීමට එන්න; හිරිකැටියට, පෙහෙබියට, දික්වැල්ලට…. විටෙක සීහලයා…dulshan (29)in girl • 2 years agoWoman......creator of the UniverseCheap Fragrance -- Eye line covering full forehead -- Pilled legging on top of a silk pant -- Heavy layers of foundation -- A chiming Chinese phone in a hand, well protected -- A lady in a…dulshan (29)in wedding • 2 years agoTo my friends who weds